කන්ද උඩරට ලංකාවේ ලොකුම මින් මැදුර🐟 ඇස් දෙකම නොපෙනෙන මාළු බලන්න ගිය ගමන!😱 |Water World Kandy🐟 VLOG 07
Chalani Jayasuriya | චලී 🤍
0:00 / 0:00
කන්ද උඩරට ලංකාවේ ලොකුම මින් මැදුර🐟 ඇස් දෙකම නොපෙනෙන මාළු බලන්න ගිය ගමන!😱 |Water World Kandy🐟 VLOG 07
48 просмотров · 7 дн. назад
Chalani Jayasuriya | චලී 🤍
69 подписчиков
48 просмотров · 7 дн. назад
🐟✨ VLOG 07 | කන්ද උඩරට අපූරු මින් මැදුරක් බලන්න ගිය ගමන!
මේ පාර මගේ travel & experience vlog එකත් එක්ක මම ගියේ කන්ද උඩරට තියෙන අපූරු මින් මැදුරක් බලන්න. 🐠🌊
මීට පෙර මම දැකලා නොතිබුණු විවිධ වර්ගයේ මාළු දැකගන්නත්, විශේෂයෙන්ම ඇස් දෙකම නොපෙනෙන මාළු ගැන දැනගන්නත් මේ ගමනේදී අවස්ථාව ලැබුණා. 😱🐟
අපිත් එක්ක මේ සුන්දර ගමනේ එකතු වෙලා, මින් මැදුරේ සුන්දරත්වයත්, මගේ අත්දැකීමත් අවසානය දක්වා බලන්න. ❤️
ඔයා මේ වගේ place එකකට ගිහින් තියෙනවා නම් comment එකකින් කියන්න. 👇
වීඩියෝ එක කැමති නම් Like 👍 කරන්න, Comment 💬 කරන්න, Share ↗️ කරන්න සහ මගේ Channel එක Subscribe 🔔 කරන්න.
Work • Life • Travel • Experiences • Positivity ✨
Thank you for watching! ❤️
Chalani Jayasuriya | චලී