බිත්තර වී පැල කරගන්නේ කොහොමද
ඉසිවරයා - Isiwaraya
0:00 / 0:00
බිත්තර වී පැල කරගන්නේ කොහොමද
85 153 просмотра · 4 г. назад
ඉසිවරයා - Isiwaraya
99,8 тыс. подписчиков
85 153 просмотра · 4 г. назад
වී වගාවේදී වැදගත්ම සාධකය වන්නේ බිත්තර වී නිවැරදිව පැල කර ගැනීමයි. එය අපට ක්රම දෙකකින් සිදු කර ගත හැකියත මේ එම ක්රම දෙකටම වී පැල කරගන්නා නිවැරදිම ක්රමය ඔබ සඳහා ඉදිරිපත් කිරීමයි.
෴සුවදායී නිරෝගී ජීවිතයක් ගෙවන්නට නම් වස විසෙන් තොර පරිසර හිතකාමී ජීවන රටාවක් ඇති කර ගත යුතුය. මෙහිදී අප එදිනෙදා භාවිතා කරන දේවල් පිළිබඳව වගේම අප අවට පරිසරය පිළිබඳව විශේෂයෙන් සැලකිලිමත් විය යුතුය. අපි මෙය ගෙදරින් ආරම්භ කළ යුතුය. හැකි අයුරින් අපට අවශ්ය ආහාර පාන ඇතුලු එදිනෙදා අවශ්ය දේවල් අප ගෙවත්ත තුළ නිෂ්පාදනය කර ගැනීමට උත්සාහ කළ යුතුය. සෑම විටම පරිසරය සුරකිමින් කටයුතු කළ යුතුය. එය අපගේ යහපත පිණිසම වනු ඇත ෴
මේ ඒ සඳහා ඔබ හා අත්වැල් බැඳගන්නා වූ අපගේ ව්යායාමයයි.
isiwaraya ඉසිවරයා YouTube නාලිකාව. දිලිප් සේනානායක කලත්තෑව, අනුරාධපුර. Dilip Sennayake, Kalaththewa, Anuradhapura
Contact & Follow Us
Page - www.facebook.com/isiwaraye
Blog - www.isiwaraya.blogspot.com
Email - isiwaraya@gmail.com
WhatsApp/Phone - 0718423351
#Agriculter #Organic #Isiwaraya