Перейти к содержимому

නිර්මාණශීලීත්වයේ මූලිකාංග - නිර්මාණය/නිර්මාණශීලීත්වය - 01 - A/L Media 07 වෙනි පාඩම | 04 කොටස

Hashan Gunawardana - HMAC

0:00 / 0:00

නිර්මාණශීලීත්වයේ මූලිකාංග - නිර්මාණය/නිර්මාණශීලීත්වය - 01 - A/L Media 07 වෙනි පාඩම | 04 කොටස

1 514 просмотров · 6 месяцев назад
Hashan Gunawardana - HMAC
11 тыс. подписчиков
1 514 просмотров · 6 месяцев назад
නිර්මාණශීලීත්වයේ මූලිකාංග - නිර්මාණය/නිර්මාණශීලීත්වය - 01 - A/L Media 07 වෙනි පාඩම | HMAC උසස් පෙළ සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය විෂය නිර්දේශයේ එන "නිර්මාණාත්මක සන්නිවේදනය " (07 වෙනි පාඩම) ඒකකයට අදාළ "නිර්මාණශීලීත්වයේ මූලිකාංග" මෙම වීඩියෝවෙන් ඉදිරිපත් කෙරේ. විභාගයට අදාළ කෙටි ප්‍රශ්න සහ ව්‍යුහගත ප්‍රශ්න සඳහා මෙම පාඩම ඉතා වැදගත් වේ. ඔයත් එකෙන්ම ආසයිනේ එපා නොවෙන විදියට මේ පාඩම් වැඩ ටික ආසාවෙන් කරගන්න. ආතල් එකේ වැඩ කරලා A ගන්න. 😌 අපේ Smart Classroom එකේ, 😃 සර් Board එකේ ලියනවා වෙනුවට ඔයාලට හැමදේම Presentation එකකින් පෙන්නනවා. 😃 උදාහරණ Visuals වලින් පෙන්නනවා. ( Video / Photos ) 😃 නිකම් පෙරලලා බැලුවත් ආස හිතෙන විදියේ. කරුණු ඔලුවට යන විදියේ, Tute එකක් ඔයාගේ ගෙදරටම එවනවා. 😃 Mind Map, Smart Short Notes වගේ අලුත් දේවල් ඔයාට හම්බ වෙනවා. 😃 සතියට පැය දෙකක් පුරාවට එපා නොවී ආතල් එකේ ඉගෙන ගන්න Chance එක හම්බ වෙනවා. 😃 හැම පාඩමක්ම ඉවර උනාම, ඒකට Test එකක් තියෙනවා. 😃 හැම පාඩමකින්ම හැදුන පහු ගිය ප්‍රශ්න පත්‍ර වල ප්‍රශ්න කරවනවා, සාකච්චා කරනවා. 😃 Revision එකේ Time එකට කොහොමද හරියටම ලකුණු ගන්න උත්තරයක් ලියන්නේ කියලා කියලා දෙනවා. ඉතිං බස් වල ගිහිං Classes වල රස්තියාදු වෙන්න තවත් කල් නෑ. ගෙදර ඉඳලා සැපේ ඉගෙන ගන්න ඕනි නම්, ඔයත් අපිත් එක්ක සෙට් වෙන්න. අපේ පන්තියේ වැඩ කෙරෙන විදිය ඔයාට බලන්න ඕන නම්, 👇 🔹 අපේ Facebook පිටුව - https://www.facebook.com/hamotamamedi... 🔹 අපේ Youtube Channel එක -    / @hamotamamedia   🔹 අපේ Instagram එක -   / hashan_gunawardana.  . 🔹 අපේ tiktok එක -   / hashan__gunawardana.  . බලලා අපි එක්ක සෙට් වෙලා වැඩ කරන්න කැමති නම් වැඩි විස්තර දැනගන්න 071 600 9307 Number එකට Whtsapp Message එකක් දාන්න. #communicationlessons #education #ALMedia #MediaStudies #creativecommunication #Sanniwedanaya #AL2025 #EducationLK #creativelessons