Перейти к содержимому

අවුරුදු 10ක දරුවන් සදහා කලිසම් පතරම නිවැරදිව නිර්මාණය කරමු

AYATHISAN STYLE BY KAUSHI

0:00 / 0:00

අවුරුදු 10ක දරුවන් සදහා කලිසම් පතරම නිවැරදිව නිර්මාණය කරමු

231 просмотр · 10 дней назад
AYATHISAN STYLE BY KAUSHI
160 подписчиков
231 просмотр · 10 дней назад
Hellow friends 👋 , welcome back to my channel AYATHISAN STYLE BY KAUSHI. hope you like this vedio, please subscribe, like👍, share and post your comments. My channel share with your friends and a tailoring need your supports. Thanks for watching 👀 🙂 🙏 my vedio I hope you like it.🧵🪡 අද පතරම විදිහට අවුරුදු 10ක බබෙකුට කලිසම් පතරම අදිමු.ඒ ආශ්‍රයෙන් අනික් පතරම් සියල්ල size chart එක අනුව පහසුවෙන් ඇඳිය හැකි වේ. ඔයාට ළමා කලිසම් පතරම් දැන් මිලදී ගත හැකියි.අවුරුදු 1 - 10 දක්වා දරුවන් සදහා size 10කින් මිලදී ගත හැකියි. XS, S, M, L, XL, 2XL, 3XL, 4XL ආදී වශයෙන් කාන්තා ගවුම් හා කාන්තා කලිසම් pattern set මිලදීගත හැකියි. අවුරුදු 1 ත් 12ත් අතර දරුවන්ගේ ගවුම් නිර්මාණය කර ගැනීමට pattern set මගෙන් මිලදී ගත හැකියි. අවුරුදු 1ත් 12ත් අතර දරුවන්ගේ ඇදුම් නිර්මාණය කර ගැනීමට ඉණෙන් උඩ කොටස ඉදිරිපස හා පිටුපස සමග අත මම නිර්මාණය කල pattern set එක ඔයාටත් දැන් මිලදීගන්න පුලුවන්. ඔයාට කාන්තා කලිසම් pattern set එක XS - 3XL දක්වා මිලදී ගත හැකිය . whatsapp - 0776211188 අවශ්‍ය අය ඉහත අංකයට msg කරන්න.    • අවුරුදු 1 සිට 12 දක්වා දරුවන්ගේ ඇදුම් නිර්...   #sewing #tailoring #fabric #fashion #kid'swear #babydress #SriLanka #dress #AYATHISAN #STYLE #kaushi #style #cuttingdress #patternmaking #pants #kidswear #pattern#frock