Перейти к содержимому

මේ විදිහට හදාගන්නා රොටී කොපමණ කෑවත්, සීනි වැඩිවෙන්නේ නැහැ.

Enlight

0:00 / 0:00

මේ විදිහට හදාගන්නා රොටී කොපමණ කෑවත්, සීනි වැඩිවෙන්නේ නැහැ.

127 920 просмотров · 1 год назад
Enlight
242 тыс. подписчиков
127 920 просмотров · 1 год назад
Carbs ගොඩක් අඩු පිටි වර්ග කිහිපයක් මිශ්‍ර කර, රොටී හදාගන්න ක්‍රමය මේ වීඩියෝ එකෙන් සාකච්චා කෙරෙනවා. විශේෂයෙන්ම, දියවැඩියා රෝගයෙන් පෙලෙන අයගේ යහපත වෙනුවෙනුත්, දියවැඩියාව වලක්වාගැනීමේ ක්‍රමවේදයක් වශයෙනුත් තමයි මෙය නිර්මාණය කිරීමට මහාචාර්ය රාහුල හිමිපාණන් ඉදිරිපත් වුනේ. මහාචාර්ය රාහුල හිමියන් වෘතියෙන් වෛද්‍යවරයෙක් නොවේ. මෙහි දෙන උපදෙස් උන්වහන්සේගේ අද්දැකීමෙන් සහ දැනුමෙන් දෙන උපදෙස් පමණයි. එම උපදෙස් ලෙඩක් පරික්ෂා කිරීමට හෝ සුවවීම වෙනුවෙන් භාවිතා නොකළ යුතුයි. පවුද්ගලික වෛද්‍ය උපදෙස් පතන අය, ලියාපදිංචි වෛද්‍යවරයෙක් හමුවිය යුතයි. Disclaimer: The information provided in this should not be used for diagnosing or treating a health problem or disease, and those seeking personal medical advice should consult with a licensed physician. Always seek the advice of your doctor or other qualified health provider regarding a medical condition. #diabetics #health