Перейти к содержимому

මාළු ඩෙවල් රසට ඉක්මනින්ම හදන හැටි මෙන්න - fish devilled recipe |fish devil recipe in sinhala | malu

Recipes Sinhala

0:00 / 0:00

මාළු ඩෙවල් රසට ඉක්මනින්ම හදන හැටි මෙන්න - fish devilled recipe |fish devil recipe in sinhala | malu

293 179 просмотров · 7 л. назад
Recipes Sinhala
331 тыс. подписчиков
293 179 просмотров · 7 л. назад
මාළු ඩෙවල් රසට ඉක්මනින්ම හදන හැටි මෙන්න This is malu dwal sinhala recipe. Try this fish devilled recipe sri lanka. අවශ්‍ය දේවල්: තලපත් මාළු 500g (නැත්තම් ලොකු මාළු මොනවහරි ගත්තත් කමක් නෑ) ලොකු ළුණු ගෙඩි 2 තක්කාලි ගෙඩි 02 මාළු මිරිස් කරල් 06 අමුමිරිස් කරල් 04 කෑලි මිරිස්‌ තේ හැදී 04 ගම්මිරිස් කුඩු තේ හැදී 1/2 දෙහි ගෙඩි 01 සුදුළුණු තේ හැදී 01 (සිහින්ව කපාගත්) ඉගුරු තේ හැදී 1/2 (සිහින්ව කපාගත්) කරපිංචා ස්වල්පයක් පදමට ලුණු සොයා සෝස් තේ හැදී 04 (නැතත් කමක් නෑ) තක්කාලි සෝස් මේස හැදී 03 සුප් කැට 01 (අවශ්‍යම නෑ) සිනි තේ හැදී 1/2 එළවළු තෙල් (බැද ගනීමට) වතුර ස්වල්පයක් #fishdevilrecipe #maludewal #devilledfish