Перейти к содержимому

AL Physics Waves and Oscillation ( දෝලන හා තරංග ) Day 01

Physics Kuppi

0:00 / 0:00

AL Physics Waves and Oscillation ( දෝලන හා තරංග ) Day 01

14 219 просмотров · Трансляция закончилась 4 г. назад
Physics Kuppi
33 тыс. подписчиков
14 219 просмотров · Трансляция закончилась 4 г. назад
AL Physics in English and Sinhala Waves and Oscillation ( දෝලන හා තරංග ) Theory Class - Day 01 November Week 01 Physics Kuppi Theory class for 2022/23 students Telegram Group Link 👇👇 Join Now 🙌 https://t.me/joinchat/i5fE1u_QLo9mZjg1 🔴පංතියට සහභාගි වීමෙන් ලැ‌බෙන වාසි ? 🚩 විභාගෙට කල්තියාම syllabus එක ආවරණය කරගැනීමේ හැකියාව 🚩 සෑම ළමයෙක්ටම පංතියේ recording එක ලබාදෙන නිසා නැවත නැවත වුවත් නැරඹීමේ හැකියාව 🚩ගුරුවරයා සමග සෘජුව සම්බන්ධ වීමේ හැකියාව සහ ළමයින්ගේ ගැටලු වලට අදාලව අවවාද අනුශාසනා සෘජුව ලබාගත හැක 🚩 විෂයට අමතරව ළමයින් වැඩියෙන් බලාපොරොත්තු වන motivation & Guidance නිරන්තරයෙන් ලබාදීම 🔴 කාටද සහභාගි වෙන්න පුලුවන්? 🚩2022 සහ 2023 AL Exam ලියන සිංහල සහ English medium ළමයින්ට (English term words) පැහැදිලි කරනු ලැබේ. 🔴පංතියේ අන්තර්ගතය ? 🚩 Complete theory note එකක්‍ 🚩 උදාහරණ ගැටලු 🚩 පාඩමට අදාල practical theory සහ ඊට අදාල past paper ගැටලු සාකච්ඡාව 🔴 පංති දිනය ? 🚩 සෑම සදුදාවකම උදේ 9ට. ( එදින සහභාගි විය නොහැකි අයට Recording ලබාගත හැක) 🔴 පංති ගාස්තුව? 🚩 මාසිකව රු 1,300/= ✅Class fee and payment method✅ පංතියත් එක්ක ඉදිරියටත් සම්බන්ධ වෙන්න කැමති අය රු1300ක මාසික ගාස්තුවක් පහත බැංකු ගිනුමකට බැර කිරීම් කල හැක. Bank: Sampath Galle super Name : M.M.M. Arshad Acc no: 103557248521 Or Bank: BOC Name: M.M.M. Arshad Acc no: 83847550 Branch code : 030- katubedda campus branch Or Frimi online banking Account Frimi Id : 2222719032 හැමෝම ගෙවීම කරල receipt එකේ photo එකක් හරි online transaction එකේ screenshot එකක් මට private message කරන්න. https://t.me/Physics_Kuppi ඊට පස්සේ ගෙවීම් කරපු හැමෝටම මං Register No එකක් දෙනව. _________________________________________________________________________ #GCEAL #ALPhysics #AL2022/23