Перейти к содержимому

ආදර මතක රාත්‍රිය | FlashBack Best Baking | High Quality Bass Boosted Feel එකට | Hashi Beats Official

Hashi Beats Official

0:00 / 0:00

ආදර මතක රාත්‍රිය | FlashBack Best Baking | High Quality Bass Boosted Feel එකට | Hashi Beats Official

8 466 просмотров · 22 ч назад
Hashi Beats Official
4,48 тыс. подписчиков
8 466 просмотров · 22 ч назад
❤️🎧 නෑසෙන ගී මතක — හදවතට දැනෙන ගීත එකතුවක්! 🎶🔥 ☛ මෙහි ඇති ඇතම් ගීත Low Quality Recording නිසා සමහර ගීත වල හඩ අපහැදිලි වී ඇත.🥲 පැරණි ගීත රසාස්වාදනයක් සඳහා රැගෙන එන්නක් වන නිසා එය ඔබේ රසවින්දනයට බාධාවක් ඇති කර නොගන්නා මෙන් ඉල්ලා සිටිම්..♥️ ආදරණීය ගීතවල මිහිරියාවත්, FlashBack සංගීත රසයත් High Quality Bass Boosted Sound සමඟ විඳගන්න ඔයාලා හැමෝම එකතු වෙන්න! ඔබේ Car / Bus / Tree Weel / Audio System එකෙන්, Subwoofer එකෙන් හෝ Headphones වලින් සංගීතයේ වෙනස්ම අත්දැකීමක් විඳින්න. ❤️🔊 🎵 SONG LIST ☛ Hashi Beats Official | 00:00 ♫ රෑ සිහිනෙන් | Namal Udugama - 00:15 ♫ සේපාලිකා මලයි | Jayasiri Amarasekara - 04:05 ♫ හිංසා කරන්නේ | Kavisha Kaviraj - 07:28 ♫ මේ හිත තනියෙන් | Athma Liyanage - 12:13 ♫ ඔබට සිත | Dayarathne Perera - 16:13 ♫ සංසාර සිහිනයේ | Chamika Sirimanne - 20:45 ♫ නිහඬ කල්පනා | Edwod Jayakodi - 24:25 ♫ කවදාද ආයේ | Sharly Waijayantha - 28:01 ♫ පෙම් රස වෑහෙන | Lelum Rathnayake - 31:41 ♫ පාරමිතා | Shashika Nisansala - 35:13 ♫ මන්දාරම් | Kirishan Eranda - 38:53 ♫ සිතත් එක්ක | Damith Asanka - 42:42 ♫ වාවන්න බැරි වේදනා | Janaka Sooriyabandara - 46:33 ♫ මං බොළඳ වියේ | Sharly Waijayantha - 49:20 ♫ ලියවෙන්නැති | Kingsly Peris - 54:03 ♫ සමාවෙලා | Chamara Werasinha - 57:43 🎧 High Quality Bass Boosted සමඟ FlashBack Best Baking ❤️ වීඩියෝව රසවිඳිනවා නම් Like කරන්න. 🔔 මෙවැනි තවත් සිංහල ගීත සහ Bass Boosted Music වීඩියෝ සඳහා Hashi Beats Official Subscribe කරලා Bell Icon එකත් Activate කරන්න. 📲 අපේ WhatsApp Channel එකත් Follow කරලා අලුත් Tracks, Previews සහ Song Requests ගැන දැනගන්න! ▫ Join Hashi Beats Fans Channel 👉 https://whatsapp.com/channel/0029VbDQ... ( Old Music Loverls Only ♥️ ) ⚠️ Disclaimer: මෙම වීඩියෝවේ අඩංගු ගීත සහ සංගීත නිර්මාණවල අයිතිය අදාළ හිමිකරුවන් සතුය. හිමිකම් ඇති අන්තර්ගතය සම්බන්ධයෙන් අදාළ හිමිකරුවන්ගේ නීති සහ YouTube ප්‍රතිපත්ති අදාළ වේ. ❤️🎶 Hashi Beats Official — Feel the Bass, Love the Music! 🎶❤️ © The original ownership of all these songs belongs to the respective artists. Please note that this is presented solely for your enjoyment. © මෙම සියලු ගීතවල මුල් හිමිකාරිත්වය අදාළ ශිල්පීන් සතු වේ. මෙය ඉදිරිපත් කර ඇත්තේ හුදෙක් ඔබගේ රසවින්දනය සඳහා පමණක් බව කරුණාවෙන් සලකන්න. ⚠️ Please bear in mind that this is an endeavor undertaken for enjoyment, not for financial gain. Please respect copyright. ⚠️ Music and recording rights belong to their respective owners. Please ensure you have the necessary permission to upload and distribute the audio. #adaramathakarathriya #HashiBeatsOfficial #FlashBack #FlashBackBestBaking #BassBoosted #HighQualityBassBoosted #SinhalaSongs