Перейти к содержимому

Arabic Macaroni Bechamel I Machamel Recipe I How to Meke Macaroni Bechamel.

Monicka ʼs kitchen

0:00 / 0:00

Arabic Macaroni Bechamel I Machamel Recipe I How to Meke Macaroni Bechamel.

6 116 просмотров · 2 года назад
Monicka ʼs kitchen
1,93 тыс. подписчиков
6 116 просмотров · 2 года назад
🔴අයුබෝවන් හැමෝම පිලිගන්නව. අද මම ඔයාලට අරගෙන ආවේ රසට හදන මැකරෝනි බැෂමොල් හරියට හදමු.විඩියෝව දිගටම බලන්න. අවශ්‍ය දේවල්: මස් කුඩු 500g බී ලුනු ගෙඩි 2 සුදු ලුනු ගෙඩි 2 ඉදුනු තක්කාලි ගෙඩි 3 තක්කාලි සෝස් පැකට් 1/2 කහ කුඩු තේ හැදි 1/2 කරි කුඩු තේ හැදි1/2 ගම්මිරස් කුඩු තේදි කාලයි. තේල් තේදි 1 ලුනු අවශ්‍ය පමන බැෂමෙල් සැදීමට අවශ්‍ය දේවලා: පාන් පිටි කප් 1/2 කිරි ලිටර් 1 බටර් 1/2 ගම්මිරිස් තේ හැදි කාලයි ලුනු අවශ්‍ය පමන නිස , බඩ ඉරිඟු පිටි තේ හැදි 1 මැකරෝනිය තැම්බීම සදහාඅවශ්‍ය දේවල්: වතුර අවශ්‍ය පමන ලුනු, තේල් තේ හැදි 2.