Перейти к содержимому

අඩු වෙලාවෙන් වැඩිපුර පාඩම් කරන්න 🧠 | Feynman Technique Sinhala✅ A+ Student ✅කෙනෙක් පාඩම් කරන විදිහ

Scipio 🦊

0:00 / 0:00

අඩු වෙලාවෙන් වැඩිපුර පාඩම් කරන්න 🧠 | Feynman Technique Sinhala✅ A+ Student ✅කෙනෙක් පාඩම් කරන විදිහ

9 966 просмотров · 1 день назад
Scipio 🦊
38,2 тыс. подписчиков
9 966 просмотров · 1 день назад
පැය ගණන් පාඩම් කළත් මතක නැද්ද? 🧠📚 මේ video එකෙන් අපි කතා කරන්නේ අඩු wasted time එකකින්, වඩා effectively පාඩම් කරන්න පුළුවන් Feynman Technique එක ගැන. F eynman Technique කියන්නේ concept එකක් නිකන් කියවලා memorize කරනවා වෙනුවට, ඒක සරලව explain කරන්න try කරලා තමන්ට තේරෙන්නේ නැති තැන් හඳුනාගන්න learning method එකක්. මේ method එක especially useful: ✅ A/L Students – difficult theories සහ concepts understand කරන්න ✅ O/L Students – පාඩම් කරපු දේ මතක තියාගන්න ✅ After A/L Students – university, courses සහ new skills ඉගෙනගන්න ✅ Exams වලට Study Smart, Not Hard approach එකක් හදාගන්න මේ video එක අදම try කරලා, ඔයා පාඩම් කරන subject එකකට Feynman Technique එක apply කරලා බලන්න. 💬 Comment කරන්න: ඔයාට වැඩිපුරම අමාරු subject එක මොකක්ද? Subscribe to Scipio Guides for more videos about A/L study tips, effective learning, productivity, student life and personal growth. . . . . . . . . . keywords පාඩම් කරන විදිහ, හරියට පාඩම් කරන හැටි, ඉක්මනින් පාඩම් කරන හැටි, පාඩම් කරන හොඳම ක්‍රම, පාඩම් මතක තියාගන්න හැටි, පාඩම් කරපු දේ අමතක නොවෙන්න, අඩු වෙලාවෙන් පාඩම් කරන්න, වැඩි වෙලාවක් පාඩම් නොකර හොඳ results ගන්න, මතක ශක්තිය වැඩි කරගන්න, exam එකට පාඩම් කරන හැටි, විභාගයට ලෑස්ති වෙන හැටි, study කරන හරිම ක්‍රමය, smart විදිහට පාඩම් කරන්න, පාඩම් කරන්න කම්මැලි නම්, පාඩම් වලට focus කරන්න, පාඩම් concentrate කරන හැටි, study motivation Sinhala, study tips Sinhala, exam tips Sinhala, learning techniques Sinhala, Feynman technique Sinhala, study smart not hard Sinhala A/L-specific keywords: A/L පාඩම් කරන හැටි, A/L වලට පාඩම් කරන ක්‍රම, A/L study tips Sinhala, A/L exam tips, A/L 2027, A/L 2027 study tips, A/L 2027 study plan, A/L students Sri Lanka, A/L motivation Sinhala, A/L වලට A3 ගන්න හැටි, A/L 3A plan, A/L time management, A/L study timetable, A/L revision tips, A/L past papers, A/L exam preparation, A/L last minute study tips, A/L memory techniques, A/L focus tips, A/L productivity, A/L students study method, A/L science study tips, A/L maths study tips, A/L biology study tips, Sri Lanka A/L