වරම නොගන්නේ දේවාල දාගන්න වෙයි කියලා බයටද.....?
ඉසිවර අරණ
0:00 / 0:00
වරම නොගන්නේ දේවාල දාගන්න වෙයි කියලා බයටද.....?
6 757 просмотров · 1 год назад
ඉසිවර අරණ
6,62 тыс. подписчиков
6 757 просмотров · 1 год назад
ඇතැම් දෝෂයන් තිබෙනවා කිසි විටක තමන්ට හරි තැනකට යන්න දෙන්නේ නෑ..
හරි අයෙක් මුනගස්සන්නේ නෑ....
කුමන හෝ බාධාවන් ඇති කරනවා...
නමුත් නිසි ලෙස වැඩ කටයුත්ත සිදු කර ගත නොහැකි තැනකට, නොහැකි පුද්ගලයින් ලගට වඩාගෙන හෝ රැගෙන යනවා..😱😱
එසේ කරන්නේ අතේ තිබෙන මුදල වියදම් කරවීමටයි...😔
එවිට ඔවුන් දන්නවා ඔබට හරි අයෙක් මුන් ගැසුනත් වියදම් කර ගැනීමට කිසිදු මුදලක් නැති බව....
එවැනි ආකාරයට අසරණ වූ වරම් දරුවන්ට අපත් සමග සම්බන්ධ වී වරම් පරික්ෂාව කින් පසුව වරම හදාගැනීමේ හැකියාව තිබෙනවා...
💥ඔබ කිසිදු පුජා බඩුවක් රැගෙන ආ යුතු නෑ..
💥භූමි ආරක්ෂාවක් අපි ඔබට නොමිලේ දෙනවා....
💥බල පිහිටුවන ලද ආරක්ෂක තෙල් හා සුවද දූපයක් අපි දෙනවා....
මේ සියල්ල නොමිලේ ඔබට හිමිවේ....
👉👉එසේම සියලු දෝෂ ඉවත්කර, වරම් හිර කපා වරම සකස් කර ඔබට, වරම් දරුවෙකු වශයෙන් තමන්ගේ ඉදිරි ජීවන ගමනට නව ආරම්භයක් ලබා දීමට අප සුදානම්....
සම්බන්ධ වී වැඩි විස්තර ලබා ගන්න....
ඉසිවර අරණ
විශ්ව ශක්ති ගුප්ත විද්‍යාතනය
0763218703