Перейти к содержимому

UK Visit Visa Apply කරන්න ඉස්සෙල්ලා මේක බලන්න! | UK Visitor Visa Requirements Sinhala

Jayaraj Palihawadana – UK Immigration & Legal

0:00 / 0:00

UK Visit Visa Apply කරන්න ඉස්සෙල්ලා මේක බලන්න! | UK Visitor Visa Requirements Sinhala

519 просмотров · 6 дней назад
Jayaraj Palihawadana – UK Immigration & Legal
488 подписчиков
519 просмотров · 6 дней назад
🇬🇧 UK Visit Visa Apply කරන්න ඉස්සෙල්ලා මේක බලන්න! | UK Visitor Visa Requirements Sinhala ඔබ UK Visit Visa එකක් apply කරන්න බලාපොරොත්තු වෙනවාද? 🇬🇧✈️ ශ්‍රී ලංකාවේ සිට UK එකට පවුලේ අය බලන්න, නෑදෑයන් හෝ මිතුරන් හමුවන්න, නැත්නම් සංචාරයක් සඳහා එන්න බලාපොරොත්තු වෙනවා නම්, මේ වීඩියෝව ඔබට වැදගත් වේවි. මෙම වීඩියෝවෙන් UK Standard Visitor Visa එකක් සඳහා අයදුම් කිරීමට පෙර ඔබ දැනගත යුතු ප්‍රධාන කරුණු සරල සිංහලෙන් පැහැදිලි කරනවා. 📌 මෙම වීඩියෝවෙන් කතා කරන කරුණු: ✅ UK Visit Visa සඳහා තිබිය යුතු ප්‍රධාන අවශ්‍යතා ✅ ඔබගේ visit එකේ අරමුණ නිවැරදිව පැහැදිලි කරන්නේ කෙසේද? ✅ Bank statements සහ financial evidence ✅ UK තුළ නවාතැන් සහ ගමන් වියදම් ✅ ශ්‍රී ලංකාව සමඟ ඔබට තිබෙන බැදීම් සහ නැවත පැමිණීමේ අදහස තහවුරු කිරීම ✅ UK සිටින පවුලේ අයෙකු හෝ මිතුරෙකු sponsor කරන විට සැලකිලිමත් විය යුතු කරුණු ✅ Supporting documents සකස් කිරීම ✅ Visit Visa refusals වීමට හේතු විය හැකි පොදු වැරදි ⚠️ වැදගත්: Bank balance එකක් පෙන්වීම හෝ invitation letter එකක් ඉදිරිපත් කිරීම පමණක් Visa approval එකක් සහතික කරන්නේ නැහැ. ඔබගේ අයදුම්පතේ තොරතුරු, ආදායම, මුදල් ලැබෙන ආකාරය, visit එකේ අරමුණ සහ පෞද්ගලික තත්ත්වයන් එකිනෙකට ගැළපීම වැදගත්. 🔗 Official UK Government Guidance: https://www.gov.uk/standard-visitor 📄 Supporting Documents Guidance: https://www.gov.uk/government/publica... 👨‍⚖️ Jayaraj Palihawadana – Solicitor 📞 Contact: 07515 727 933 UK Immigration සහ Legal Information සිංහලෙන් දැනගැනීමට channel එක Subscribe කරන්න. වීඩියෝව වැදගත් නම් Like කර ඔබගේ පවුලේ අය සහ මිතුරන් සමඟ Share කරන්න. ⚖️ Disclaimer: මෙම වීඩියෝව සාමාන්‍ය තොරතුරු ලබාදීම සඳහා පමණි. මෙය ඔබගේ පුද්ගලික තත්ත්වය සම්බන්ධ නීතිමය උපදෙස් ලෙස සැලකිය නොහැක. සෑම Visit Visa අයදුම්පතක්ම එහි පුද්ගලික කරුණු සහ සාක්ෂි අනුව සලකා බලනු ලැබේ. Visa approval එකක් සහතික කළ නොහැක.