ලේ බිංදුවක්වත් නොහලා ඩො.මි. 5ක දියමන්ති කොල්ලයක් ප්ලෑන් කල හැටි | Sinhala Movie Review
Sinhala Moviecaps
0:00 / 0:00
ලේ බිංදුවක්වත් නොහලා ඩො.මි. 5ක දියමන්ති කොල්ලයක් ප්ලෑන් කල හැටි | Sinhala Movie Review
40 926 просмотров · 4 месяца назад
Sinhala Moviecaps
481 тыс. подписчиков
40 926 просмотров · 4 месяца назад
🎬 About This Video:
තමන්ගේ කිසිම හොරකමකදී සාක්ෂියක් තබා නොයන, මිනිසෙකුට පොඩි හෝ සීරිමක්වත් නොකරන අති දක්ෂ මොළකාර හොරෙක් සහ ඔහු පසුපස පන්නන රහස් පරීක්ෂකයෙකු අතර දිවෙන සුපිරිම Crime-Thriller එකක් තමයි අද Sinhala Moviecaps වෙතින් අරගෙන ආවේ.
ඩොලර් මිලියන ගණනක දියමන්ති කොල්ලයක් සැලසුම් කරන ඩේවිස්, ඒ සඳහා රක්ෂණ නියෝජිතවරියකගේ සහය ලබා ගන්නේ කෙසේද? පොලිසිය ඔහුට උගුල් අටවද්දී තවත් මිනීමරු හොරෙක් මැදට පැන මේ ගේම වෙනස් කරන්නේ කොහොමද? චිත්‍රපටයේ අවසානය දක්වාම හුස්ම හිරකරන කුතුහලයක් සහ කිසිසේත් බලාපොරොත්තු නොවන Plot Twists රැසකින් පිරි මේ කතාව අදම නරඹන්න.
Are you looking for the best crime thriller movie recaps in Sinhala? Welcome to Sinhala Moviecaps! In this video, we provide a detailed movie explanation in Sinhala for the hit film 'Crime 101'. We break down every tactical move, the intense car chases, and that mind-blowing ending. If you enjoy movie reviews in Sinhala that cover every detail from start to finish, don't forget to subscribe!
📌 මෙන්න අද කතාවේ විශේෂ අවස්ථා (Timestamps):
00:00 - Intro (මොළකාර හොරාගේ පැමිණීම)
02:15 - The First Heist (දියමන්ති කොල්ලය සහ වැරදුණු වෙඩිල්ල)
07:40 - Detective Lou's Theory (හයිවේ 101 රහස)
12:20 - The Partnership (ෂැරන් සහ ඩේවිස්ගේ රහස් ගනුදෙනුව)
18:55 - The Tracking (ඩීඑන්ඒ පරීක්ෂණය සහ පොලිස් දැල)
22:10 - The Final Showdown (හෝටලයේදී සිදුවූ මාරක වෙඩි හුවමාරුව)
25:00 - Ending Explained (කාටත් සතුටු විය හැකි අවසානය)
DISCLAIMER: Any footage in this video has only been used to communicate a message to the audience. According to our knowledge, it’s a fair use under the reviews and commentary section. We do not plan to violate anyone's rights. All rights and credit for the movie footage go directly to its rightful owners. This video is for criticism and educational purposes only.
#sinhalamoviereview #sinhalamoviecaps #sinhalafilmreview #crime101 #movierecapsinhala #crimethriller #movieexplanation