Перейти к содержимому

Korean Foods - කොරියාවේ කෑම - 한국음식- HELLO ❤KOREA- EPI- 40

Hello Korea

0:00 / 0:00

Korean Foods - කොරියාවේ කෑම - 한국음식- HELLO ❤KOREA- EPI- 40

15 802 просмотра · 4 года назад
Hello Korea
12,3 тыс. подписчиков
15 802 просмотра · 4 года назад
🍕ආයුබෝවන්🍲 🥙안녕하세요🍝 ආයුබෝවන් 안녕하세요 මෙම " HELLO ❤️ KOREA" ලින්ක් එකෙන් ගොස් "EPS-TOPIK විභාග පොතට අදාලව🥗🍝🥘 " කොරියාවේ කෑම" "Korean Foods" " 한국음식" වීඩියෝව නරඹා, සාරවත් දැනුමක් ලබාගෙන විභාගයට සාර්ථකව මුහුණ දෙන්නට අප සුබපැතුම් එක්කරනවා..💐 EPS-TOPIK📒✏ විභාගයට සූදානම්වන ඔබ👩‍🎓💙👨‍🎓 වෙනුවෙන්ම සැකසූ HELLO ❤ KOREA යූටියුබ් චැනලයේ අපගේ චාරිකාවේ හතලිස්වැනි නවාතැන්පොළ"EPS-TOPIK පොතට අදාලව කොරියාවේ කෑම" "Korean food" " 한국음식" 🥗🍝වීඩියෝවයි. 📗🖍 EPS-TOPIK විභාග පොතට අදාලව තොරතුරු ගෙනඑන වීඩියෝවක් වන මෙයින් ඔබට සාරවත් දැනුමක් ලබාගත හැකිවේය යන්න අපගේ විශ්වාසයයි.කොරියාවේ ප්‍රධාන ලෙස හඳුනාගත හැකි කෑම වර්ග මොනවාද.ඒවාට යොදාගන්නා අමුද්‍රව්‍ය මොනවාද.ඒවා සංග්‍රහ කරන්නේ කෙසේද.ඒවා භුක්ති විඳින්නේ කුමන ආකාරයටද යන්න පිළිබඳ දැනුමක් ලබාදීම අපගේ අරමුණයි. ඉතින් මෙම වීඩියෝව රසවිඳින අතරතුර ඒ තුළින් දැනුමක් ලබාගන්නා ලෙස අප ඔබට සතුටින් ආරාධනා කරනවා.😊 "Korean food" " 한국음식" "වීඩියෝවයි. HELLO ❤️ KOREA did a "Korean food" video.We got an amazing experience and would like to invite you to watch this video and like, comment,share and subscribe😊.Thank you! HELLO ❤️ KOREA අප ලබන සතියේ තවත් මෙවැනි හරබර වීඩියෝවකින් නැවත ඔබව හමුවන බලාපොරොත්තුවෙන් අදට ඔබට සමුදෙනවා.ඔබ සියලු දෙනාට සුභ දවසක්! 🍜🍝🥗🥘🍲🌯🥙🥣 වදන් පෙළගැස්ම : 📖🖋නිම්මි රණවීර