Перейти к содержимому

ඔබේ ගෙවත්තේ ඇපල් පැලයක් වවන්නෙ මෙහෙමයි. Let's plant an apple seedlings Plant.

kibula crocodile kibula

0:00 / 0:00

ඔබේ ගෙවත්තේ ඇපල් පැලයක් වවන්නෙ මෙහෙමයි. Let's plant an apple seedlings Plant.

92 647 просмотров · 7 лет назад
kibula crocodile kibula
1,57 тыс. подписчиков
92 647 просмотров · 7 лет назад
අපේ ගෙවත්තෙත් ඇපල් පැලයක් වවාගමු. මෙය ශ්‍රීලංකාවේ වියලි කලාපයක් වන අම්පාර දමන ප්‍රදේශයේ දී මා සිදුකල සාර්ථක පරීක්ෂණයකි.මේ vedio එක බලනගමන් මාව subscribe කරන්න කියලත් මම ඔයාලගෙන් ඉල්ලනව.මේ vedio එක බලල ඔයාල කරලම බලන්න ඒ වගේම මේ vedio එක බලල coment කරපු අය ගොඩක් ඉන්නව ඒවත් බලන්න,ඊටපස්සෙ 🐊 කිඹුල ඔයාලට කියාදීපු දේ සාර්ථක නම් 🐊 කිඹුලා youtube chanel එක subscribe කරල bell icon එකත් clik කරල vedio එකට like එකක් දාලන්න. තව කෙනෙක්ට බලන්නත් ඔයාලට පුලුවන්නම් sheya කරන්න.ඔයාලගෙ අදහසුත් පහලින් coment කරන්න. ස්තුතියි.