මේ දේවල් නොදැන Relationship එකක් තියාගන්න බෑ, අපි දෙන්නගේ අවුරුදු 11ක අත්දැකීම 🥰
Life with Hashi
0:00 / 0:00
මේ දේවල් නොදැන Relationship එකක් තියාගන්න බෑ, අපි දෙන්නගේ අවුරුදු 11ක අත්දැකීම 🥰
1 161 просмотр · 17 часов назад
Life with Hashi
5,12 тыс. подписчиков
1 161 просмотр · 17 часов назад
අවුරුදු 11ක අපේ ආදර කතාවෙන් ඉගෙනගත්ත වටිනාම පාඩම් 11ක් ගැන අද අපි කතා කරනවා. සාර්ථක සම්බන්ධතාවයක් පවත්වාගෙන යන්න උදව් වෙන අත්දැකීම් ටිකක් මෙන්න. ❤️
ආදරය කියන්නේ හැමදාම එකම විදියට දැනෙන ෆීලින් එකක් නෙමෙයි. සම්බන්ධතාවයක් පටන් ගත්ත මුල් කාලයේදී දැනෙන දේවල් කාලයත් එක්ක වෙනස් වෙන්න පුළුවන්. මේ නිසා හොඳ සම්බන්ධතාවයක් පවත්වා ගැනීමට උදව් වන කරුණු ගැන අවබෝධයක් තිබීම ඉතා වැදගත්.
අපි දෙන්නා අතරේ තියෙන අවබෝධය වැඩි කරගන්න ගැඹුරු සංවාද කොච්චර වැදගත්ද කියලා මේ වීඩියෝ එකෙන් මම පැහැදිලි කරනවා. මොකක් හරි ප්රශ්නයක් වුණාම නිහඬව ඉන්නවට වඩා ඒ ගැන කතා කරලා විසඳුමක් හොයාගන්නා හැටි ගැන අපි කතා කරමු. ඔබටත් ඔබේ ආදර සම්බන්ධතාවය ශක්තිමත් කරගන්න මේ කරුණු උපකාරී වේවි. ඒ නිසා මේ Video එක අන්තිමටම බලලා, ඔයාලගේ අදහස් Comment එකේ දාන්න අමතක කරන්න එපා..
Day vlog 😇 : 198
Facebook: / hi.lifewithhashi
TikTok: / hello.lifewithhashi
Instagram: / life.withhashi
#dayinthelife #lifewithhashi #dayvlogsinhala