Hot Butter Cuttlefish පරාදයි මේ "දැල්ලෝ තෙම්පරාදුවට" | Spicy Cuttlefish Stir-Fry Sri Lankan Style
Ceylon Kitchen
0:00 / 0:00
Hot Butter Cuttlefish පරාදයි මේ "දැල්ලෝ තෙම්පරාදුවට" | Spicy Cuttlefish Stir-Fry Sri Lankan Style
27 565 просмотров · 7 месяцев назад
Ceylon Kitchen
348 тыс. подписчиков
27 565 просмотров · 7 месяцев назад
Cuttlefish Tempered Recipe Sinhala | Sri Lankan Spicy Cuttlefish | Dallo Thel Dala | Squid Recipe
Hi, I'm Gositha. Even though some people say it's "heaty," everyone loves Cuttlefish! Today, I'm bringing you a super delicious and spicy Cuttlefish Tempering recipe. The aroma while cooking this is absolutely amazing. It's very easy to make and perfect for a spicy meal. Watch now to learn how to make this mouth-watering Sri Lankan Dallo dish!
Cooking Time: 20 Minutes
Ingredients:
දැල්ලෝ තෙම්පරාදුව සදා ගැනීමට | To Make Tempered Cuttlefish,
• දැල්ලෝ, ග්‍රෑම් 500 (පිරිසිදු කර, කුඩා කෑලි වලට කපාගත්) | Cuttlefish, 500g (Cleaned & Cut into Small Pieces)
• ලූණු, ගෙඩි 2 (කපාගත්) | Onion, 2 (Chopped)
• තක්කාලි, ගෙඩි 1 (කපාගත්) | Tomato, 1 (Chopped)
• සුදු ලූණු, බික් 5 (තලාගත්) | Garlic, 5 Cloves (Crushed)
• අමු මිරිස්, කරල් 3 (කපාගත්) | Green Chili, 3 Pods (Chopped)
• කොච්චි, කරල් 2 (කපාගත් – අනීවාර්‍ය නෑ) | Kochchi, 2 Pods (Chopped – Optional)
• රම්පේ, ස්වල්පයක් | Pandan Leaves, A Little
• කරපිංචා, ස්වල්පයක් | Curry Leaves, A Little
• තක්කාලි සෝස්, මේස හැදි 2 | Tomato Sauce, 2 Tbsp
• සෝයා සෝස්, මේස හැදි 2 | Soy Sauce, 2 Tbsp
• මිරිස් කුඩු, තේ හැදි 1 | Chili Powder, 1 Tsp
• කෑලි මිරිස්, මේස හැදි 1 ½ | Chili Flakes, 1 ½ Tbsp
• ගම්මිරිස් කුඩු, තේ හැදි 1 | Pepper Powder, 1 Tsp
• කහ කුඩු, තේ හැදි ¼ | Turmeric Powder, ¼ Tsp
• ලුණු, තේ හැදි 1 (රස අනුව) | Salt, 1 Tsp (To Taste)
• තෙල්, මේස හැදි 3–4 | Oil, 3–4 Tbsp
හායි, මම ගෝසිත. දැල්ලෝ කිව්වම කවුද අකමැති නේද? අද මම අරගෙන ආවේ මුළු කුස්සියම සුවඳ කරන, කටට සැරට කන්න පුලුවන් දැල්ලෝ තෙම්පරාදුවක්. මේක හදද්දිම කන්න හිතෙන තරම් සුවඳයි වගේම රසයි. බත් එක්ක විතරක් නෙවෙයි බයිට් එකට උනත් මේක මරු. ඔයාලත් මේ විදිහට අනිවාර්‍යෙන්ම හදලා බලන්න.
Enjoy!
Follow us on Facebook - / ceylonkitchenofficial
Dallo Thel Dala | Cuttlefish Recipe | Squid Temper | දැල්ලෝ තෙම්පරාදුව | දැල්ලෝ | හොට් බටර් දැල්ලෝ | දැල්ලෝ තෙල් දාලා
#cuttlefish #dallo #seafood #srilankanfood #spicyfood #squid
Chapters,
Intro & Ingredients 0:00
Making the Cuttlefish Stir-Fry 0:39
Preserving 3:34