දවසට පැය 15 ක් ඵලදායීව වැඩ කරමු 💯✨| Effective Timetable එකක් හරියට හදාගමු⏳||#timetable #productivity
Anjalee's Aura
0:00 / 0:00
දවසට පැය 15 ක් ඵලදායීව වැඩ කරමු 💯✨| Effective Timetable එකක් හරියට හදාගමු⏳||#timetable #productivity
25 030 просмотров · 1 год назад
Anjalee's Aura
2,42 тыс. подписчиков
25 030 просмотров · 1 год назад
දවසට පැය 15ක් effective විදියට වැඩ කරන්න පුලුවන් Time table එකක් හදාගමු
📌 මේ වීඩියෝ එකෙන් :
ඔබගේ දෛනික පාඩම් වැඩි ඵලදායී කරනවාද? 📝
මෙම වීඩියෝවෙන්, ඵලදායී Time Table එකක් නිර්මාණය කරන ආකාරය ඔයාලට පැහැදිලිව කියල දීලා තියෙනවා. ✅
🎯 ඔයාලට මේකෙන්:
🔹 දිනපතා 15+ පාඩම් කාර්ය සාධනය වඩාත් හොඳින් කළ හැකි ක්‍රම
🔹 සාර්ථක time table එකක් සැලසුම් කරගන්නා ආකාරය
🔹 Study hacks & Productivity tips
ඉගෙන ගන්න පුලුවන් 🫰
🔔 SUBSCRIBE කරන්න – Study tips & vlogs සඳහා!
#timetable #studytips #productivity #exampreparation