දෙවියන් වහන්සේගේ කැමැත්ත දැනගන්නේ කොහොමද? 🤔 (How to find God's will for your life!) | SL Bible Study
SL Bible Study
0:00 / 0:00
දෙවියන් වහන්සේගේ කැමැත්ත දැනගන්නේ කොහොමද? 🤔 (How to find God's will for your life!) | SL Bible Study
4 214 просмотров · 1 месяц назад
SL Bible Study
4,14 тыс. подписчиков
4 214 просмотров · 1 месяц назад
දෙවියන් වහන්සේගේ කැමැත්ත දැනගන්නේ කොහොමද?
ජීවිතයේ වැදගත් තීරණ ගන්න වෙලාවට අපි හැමෝම අහන ප්‍රශ්නයක් තමයි, "දෙවියන් වහන්සේගේ කැමැත්ත මොකද්ද?"
මෙම video එකෙන් අපි බයිබලය තුළින් බලනවා: දෙවියන් වහන්සේගේ කැමැත්ත හඳුනාගන්නේ කොහොමද? උන්වහන්සේගේ මඟ පෙන්වීම ලබාගන්නේ කොහොමද?
බොහෝ දෙනෙක් මේ ගැන කරන වැරදි තේරුම් ගැනීම් මොනවාද? 📖
📖 දෙවියන් වහන්සේගේ කැමැත්ත සොයාගැනීම යනු රහස් සංඥා සෙවීම නොව, උන්වහන්සේගේ වචනයට කීකරු වෙමින් ජීවත් වීමයි.
🙏 මෙම පණිවිඩය ඔබට ආශීර්වාදයක් වූවා නම් Like, Share සහ Subscribe කරන්න.
👉 Subscribe කරන්න – SL Bible Study http://bit.ly/3ZXIHo8
Facebook - https://bit.ly/4wcZKQQ