Podcast 17 | වාහනයක් පාඩු නොලබන ආයෝජනයක් බවට පත්කරගමු | Make Your Vehicle a Profitable Investment
Biz Brains Academy
0:00 / 0:00
Podcast 17 | වාහනයක් පාඩු නොලබන ආයෝජනයක් බවට පත්කරගමු | Make Your Vehicle a Profitable Investment
20 322 просмотра · 1 год назад
Biz Brains Academy
72,2 тыс. подписчиков
20 322 просмотра · 1 год назад
අද අපි කතා කරන්නේ මේ දවස්වල ගොඩක් අය උනන්දුවෙන් ඉන්න මාතෘකාවක් ගැන.
ඒ තමයි වාහන වෙළඳපොල 🚗.
ලංකාවේ වාහන වෙළඳපොළ කියන්නේ තරමක් අසාමාන්‍ය මිල ගණන්වලින් යුතු ලෝකේ රටවල් කිහිපයක පමණක් දැකිය හැකි ඉතාමත් ඉහළ මිල ගණන් සහිත වාහන තියෙන වෙළඳපොලක් 🌍.
රටේ වර්තමාන ආර්ථික තත්ත්වය, බදු ප්‍රතිපත්ති වගේ කාරණා ගොඩක් මේකට හේතු වෙලා තියෙනවා.
මොන තත්ත්වයක හිටියත් තමන්ගේම කියල වාහනයක් ගන්න එක අපි හැමෝගෙම තියෙන ලොකු හීනයක්. මේ හීනේ හැබෑ කරගන්න ගොඩ දෙනෙක් විවිධ ක්‍රම වලින් උත්සාහ කරනවා. ඇතැම් අවස්ථාවලදී දුර දිග නොබලා ගන්න සමහර තීරණ නිසා වාහන අරන් අමාරුවේ වැටෙන අය අපි අතර ඕනෑ තරම් ඉන්නවා. ඉතින් එහෙම අමාරුවේ නොවැටී වාහනයක් මිලදී ගැනීම විකිණීම වගේ කාරණා හරියාකාරව සිද්ද කරගන්නේ කොහොමද කියලා අද Podcast එකෙන් අපි වැඩි දුර කතා කරනවා ✅.
මේකෙදි අපි වාහන මිලට ගැනීම සහ විකිණීම සම්බන්ධ කරුණු රාශියක් ගැන සාකච්ඡා කරනවා:
🇱🇰 ලංකාවේ වාහන මිල මේ තරම් ඉහළ ඇයි?
🤔 වාහනයක් ගැනීමේදී සලකා බැලිය යුතු දේවල් මොනවාද?
💰 වාහනයක් නැවත විකිණීමේදී වැදගත් වන සාධක මොනවාද?
🏦 වාහනයක් මිලට ගැනීමට අවශ්‍ය මූල්‍ය සහාය ලබාගන්නේ කොහොමද සහ තමන්ගේ ආර්ථිකයට ගැලපෙන විකල්පය තෝරා ගන්නේ කොහොමද?
⚡ EV ගැලපෙන්නේ කාටද?
👔 තමන්ගේ වෘත්තීය , සමාජ මට්ටම පෙන්වීමට වාහනය හේතු වන හැටි
❌ වාහන වෙළඳපොලේ සුලභව සිදු කරන වංචාවලින් බේරෙන්නේ කොහොමද?
✅ තමන්ගේ අවශ්‍යතාවයට ගැලපෙන වාහනය තෝරාගන්නේ කොහොමද?
✨ මේ වගේ වැදගත් කරුණු රැසක් අද වැඩසටහනේ සාකච්ඡා වෙනවා.
Biz Brains Academy අප සෑම විටම වෙරදරන්නේ ජාතියට සබුද්ධික මානව ප්‍රාග්ධනයක් නිර්මාණය කිරීමටයි. 🌍🎓
📩 වැඩසටහන සමඟින් සම්බන්ධ වී ඒ ගැන ඔබේ වටිනා අදහස්, යෝජනා අප වෙත ඉදිරිපත් කරන මෙන් ඔබ සැමට ආරාධනා කරනවා.
💼 ව්‍යාපාර උපදේශනය, පුද්ගලික මූල්‍ය උපදේශනය, ඩිජිටල් අලෙවිකරණය සහ ප්‍රචාරණය සම්බන්ධ සේවාවන් සඳහා
📞 Biz Brains Academy අප හා සම්බන්ධ වන්න.
📱 Contact No : 076 602 6171 (call/whatsapp)
🔗 Connect with Biz Brains Academy:
📘 Facebook: https://www.facebook.com/profile.php?...
🎵 TikTok: / bizbrainsacademy
💬 WhatsApp Channel: https://whatsapp.com/channel/0029Vb5o...
🎥 Watch the Full Podcast Series:
https://www.youtube.com/playlist?list...
Today we dive into one of the most trending topics in Sri Lanka – the vehicle market 🚗.
Sri Lanka has one of the most expensive car markets in the world 🌍, driven by the current economic situation, tax policies, and high import duties.
Owning a vehicle is a big dream for many, but the wrong decisions can put buyers into serious financial trouble. In this podcast, we’ll explore how to buy and sell a vehicle the right way ✅, avoiding common mistakes and scams.
Here’s what you’ll learn in today’s episode:
🇱🇰 Why are car prices in Sri Lanka so high?
🤔 Key things to consider before buying a car in Sri Lanka
💰 Important factors to keep in mind when reselling a vehicle
🏦 How to get the right vehicle loan / financial support & choose the best option for your budget
⚡ Who should go for an EV (electric vehicle) in Sri Lanka?
👔 How owning a vehicle reflects career, lifestyle & social status
❌ How to avoid common vehicle scams in Sri Lanka
✅ Tips on how to select the right vehicle for your personal needs
✨ This episode is packed with valuable insights about the Sri Lankan vehicle market.
#bizbrainsacademy #SriLankaVehicleMarket #SriLankaCars #CarPricesSriLanka #BuyACarSriLanka #SriLankaEV #SriLankaAutomobile #SriLankaPodcast #SriLankaCarMarket #SriLankaCarTalks #VehicleLoansSriLanka #SriLankaLife #SriLankaFinance