කඨින චීවරය රන්සිවි ගෙය තුළ තැන්පත් කිරීම සඳහා වැඩම කරවන පිංබර මොහොත.#viral #srilanka #buddhabuddha
බොදු බැති පිංකම් Bodhu Bathi Pinkam
0:00 / 0:00
කඨින චීවරය රන්සිවි ගෙය තුළ තැන්පත් කිරීම සඳහා වැඩම කරවන පිංබර මොහොත.#viral #srilanka #buddhabuddha
1 076 просмотров · 11 мес. назад
බොදු බැති පිංකම් Bodhu Bathi Pinkam
1,05 тыс. подписчиков
1 076 просмотров · 11 мес. назад
කැලුම් විජේසිංහ මහතා, සිය දයාබර බිරිද නදීකා මහත්මිය සහ දරුවන් දෙදෙනා ප්රධානකොට දයාබර දෙමව්පියන්, ඥාති හිතෛෂී සියලුදෙනා ඇතුලු සමස්ථ කාර්ය මණ්ඩලය විසින් උදම්මිට ශ්රී සුමනාරාම පුරාණ විහාරස්ථානයේ 2025 වර්ෂයේ ඔක්තෝබර් මස 18 වෙනි දින සංචිධානය කල කඨින මහා පෙරහරේ කඨින මහා චීවරය කැලුම් විජේසිංහ මහතාගේ නිවසේ සිට මහා ගෞරාන්විතව සාම්ප්රදායික උඩරට, පහතරට නර්ථනයන්ගෙන් සහ නිලමේවරුන් ප්රධානකොට රැගත් ප්රධාන පෙරහරට එම මහා බලගතු කඨින මහා චීවරය සම්බන්ධ කරන ගෞරාන්විත මොහොත.