මිනිසුන්ට තර්ජනයක් වුණු බිහිසුණු පිටසක්වලයින්! 😱👽 | Alien: Covenant - 2017 | Sinhala Movie Review
MOVIE METER LK
0:00 / 0:00
මිනිසුන්ට තර්ජනයක් වුණු බිහිසුණු පිටසක්වලයින්! 😱👽 | Alien: Covenant - 2017 | Sinhala Movie Review
2 782 просмотра · 1 дн. назад
MOVIE METER LK
1,12 тыс. подписчиков
2 782 просмотра · 1 дн. назад
අපේ චැනල් එකෙන් කලින් ගෙනාපු Prometheus (2012) චිත්රපටයේ විමසුම මෙන්න මෙතනින් නරඹන්න. 👇
• මිනිස් වර්ගයාගේ නිර්මාතෘවරුන් සොයා ගිය ගමන...
අලුත් ලෝකයක් සොයා ගිය Covenant අභ්යවකාශ යානයේ පිරිසට නොසිතූ මොහොතක හමුවන අද්භූත ග්රහලෝකය තුළ සැඟවී තිබෙන අතිභයානක Neomorph සහ Xenomorph පිටසක්වල ජීවීන්ගේ මාරාන්තික ප්රහාරයන්ට මුහුණ දීමට සිදුවන අයුරු අරන් එන Alien: Covenant (2017) චිත්රපටයේ සම්පූර්ණ Sinhala Movie Review එක අද Movie Meter LK එකෙන් අරන් ආවා! 😱👽
මිනිස් වාසයට සුදුසුයි කියා සිතූ මේ අද්භූත ලෝකයේදී ඔවුන්ට හමුවන බිහිසුණු රහස් මොනවාද? මාරාන්තික Alien ජීවීන්ගෙන් බේරී ආපසු යාමට ඔවුන්ට හැකි වෙයිද? ත්රාසය, භීතිය සහ කුතුහලය පිරුණු මේ අතිවිශිෂ්ඨ Sci-Fi Horror Movie එකේ සම්පූර්ණ කතාව දැනගන්න Review එක සම්පූර්ණයෙන්ම නරඹන්න! 💥🔥
වීඩියෝ එක හොඳයි නම් Like කරලා, Comment කරලා, Movie Meter LK Channel එක Subscribe කරලා Bell Icon එකත් Click කරන්න! ❤️🔔
#aliencovenant #alienfranchise #moviereview #sinhalamoviereview #movieexplained #sinhalareview