Перейти к содержимому

Sakura Range Nilwala Gagen Eha

Namal Arts

0:00 / 0:00

Sakura Range Nilwala Gagen Eha

94 739 просмотров · 6 лет назад
Namal Arts
170 тыс. подписчиков
94 739 просмотров · 6 лет назад
Non Stop | Full Album කැසට් කඩේ තුලින් මීලගට ඔබට තිලිණ කරන්නේ සකුරා රේන්ජ් සංගීත කණ්ඩායම එලිදැක්වූ ' නිල්වලා ගගෙන් එහා' නොනවතින ගී සංයුක්ත තැටිය හා කැසට් පටයයි.මෙය නිල්වලා වෙනුවෙන් උපුල් ජයසිංහ බෙදාහැරීමකි. මෙම ගීත නිර්මාණය සදහා දායක වූ සියලුම සංගීත ශිල්පීන් හා නිෂ්පාදක තුමන්ලා ඇතුලු නන් අයුරින් සහයෝගය දැක්වූවන්ට අපගේ ගෞරවනීය ප්‍රණාමය හිමිවේ.මෙම ගීත යූටියුබ් නාලිකාව හරහා ප්‍රසිද්ධ කර මුදල් ඉපයීමේ කිසිදු අරමුණක් නොමැති අතර කැසට් යුගයට ආදරය කරන සුවහසක් රසික සමූහයාගේ රසවින්දනය සදහා තිළිණ කිරීමේ පරමාර්තය පෙරදැදිය.මෙම නිර්මාණ මතුපරපුරටද ආරක්ෂා කලයුතුය.එබැවින් මෙම ගීත උපුටාගෙන විකෘති කිරීම සපුරා තහනම් ය.මෙම නිර්මාණයේ හිමිකරුවන් වන අදාල සංගීත ශිල්පීන් හෝ කැසට්පට නිෂ්පාදකතුමාගේ යම් විරෝධතාවක් හෝ නියෝගයක් ලද ඕනෑම මොහොතක මෙම කැසට් කවර සහ යූටියුබ් නාලිකාව හරහා ඉදිරිපත් කල අදාල ගීත ඇල්බම සහිත වීඩියෝ ඉන් ඉවත් කිරීමට මා බැදී සිටී.ඔබේ අදහස් කැසට් කඩේ Face Book පිටුවට යොමුකරන්නේනම් මැනවි. (නාමල් කොළඹ ආරච්චි) පහත link එක යටතේ මේ ගී එකතුව ඔබට රසවිදිය හැකි අතර තවත් මෙවැනි ගි එකතු රස විදීම සදහා නව ගී එකතුවක් එක් කල වහාම එය ඔබට දැනගැනීම සදහා Namal Arats යූටියුබ් චැනලය Subscribe කරන ලෙසද ඔබට මතක් කරමි. 01.බෙන්තර ගගෙන් එහා    • Sakura Range | Benthara Gagen Eha   02.නිල්වලා ගගෙන් එහා    • Sakura Range Nilwala Gagen Eha