Перейти к содержимому

G 9 second term | දෙවන වාර පරීක්ෂණය | ගණිතය සම්පුර්ණ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව #paperdiscussion

CJ Mathematics

0:00 / 0:00

G 9 second term | දෙවන වාර පරීක්ෂණය | ගණිතය සම්පුර්ණ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව #paperdiscussion

3 155 просмотров · 2 года назад
CJ Mathematics
267 подписчиков
3 155 просмотров · 2 года назад
ප්‍රශ්න පත්‍රය ලබාගැනීම සදහා https://drive.google.com/file/d/1awMv... සැ.යු. ඉහත ප්‍රශ්න පත්‍රය සහ ඊට අදාළ සියලුම අයිතීන් ඉසිපතන විද්‍යාලය සතු බවත් එම විද්‍යාලයේ විභාග අංශය වෙත විශේෂ ස්තුතියකුත් හිමිවිය යුතු බව වැඩිදුරටත් දක්වමි. දැයේ දරුවන්ගේ ගණිත දැනුම ඉහල නැංවීම උදෙසා නොමිලේ සිදුකරනු ලබන ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවේ 09 ශ්‍රේණියේ දරුවන්ගේ දෙවන වාර පරීක්ෂණයට අදාළ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවේ දෙවන කොටස.වීඩියෝව නැරඹීමට පෙර ඉහත ලබාදී ඇති සබැදියෙන් ප්‍රශ්න පත්‍රය ලබාගෙන නිවැරදි කාලසීමාවන් යටතේ පිළිතුරු සපයා එකතුවීමෙන් වැඩි ප්‍රතිඵලයක් අත්කරගැනීමට හැකියාව ඇත. මේ ආකාරයටම අනෙකුත් ශ්‍රේණි සදහාද ප්‍රශ්න පත්‍ර සාකච්ඡා වාර තුනම සදහා සැලසුම් මේ වනවිටත් සකසා අවසන්ව පවතින බව සිහිපත් කරන්නේ සතුටිනි. පහත සදහන් සබැදියන් ඔස්සේ වැඩිදුරටත් අපව සම්බන්ධ කරගැනීමේ හැකියාවන් පවතී.ඒ සමගම පහතින් දැක්වෙන සබැදියන් ඔස්සේ ඔබ හෝ ඔබේ දරුවාගේ ඉගෙනීමේ පන්තියට අදාලව සකසා ඇති whatsapp සමුහ හරහා එක්වීමෙන් නොමිලයේ බොහෝ ඉගෙනුම් ආධාරක ලබාගැනීමේ හැකියාවන් පවතී.එමෙන්ම ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය හදාරන සිසුන් සදහාද විශේෂ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවක් මේ හා සමගාමීවම ගෙන ඒමට කටයුතු යොදා ඇත. පහත සබැදි ඔස්සේ වැඩිදුර විස්තර සදහා එක්වන්න Email : www.cjmathematicsforyou@gmail.com Instagram : instagram.com/cjmathematicsforyou Whatsapp community for grade 8 and 9 students https://chat.whatsapp.com/HZqrpWhi7qG... Whatsapp community for grade 10 and 11 O/L students https://chat.whatsapp.com/KkqUvvR3HN1... https://chat.whatsapp.com/HGH8ml9KBnl... Whatsapp community for grade 6 and 7 students https://chat.whatsapp.com/KwwTPH9A9Gg... Whatsapp community for grade 5 scholarship students https://chat.whatsapp.com/ISQQHQLIGfN... Whatsapp community for grade 1 to 4 primary students https://chat.whatsapp.com/DZwTFyOCs7o... our other youtube channel based on AL students / @ftoaacademy © CJ Mathematics 2024