හමුවේ දිනෙක | SINHALA HYMN | Cover
World of Jesus
0:00 / 0:00
හමුවේ දිනෙක | SINHALA HYMN | Cover
547 просмотров · 7 мес. назад
World of Jesus
17 подписчиков
547 просмотров · 7 мес. назад
ලොවකි ඇත්තේ කදිම ..
තරු ලෝකයෙනුත් එපිට...
ආදර දෙවිදුන් ඒතැන..
සදලා නිවසක් කදිම..
හමුවේ දිනෙක.. ඒ ලස්සන ලොවෙහි අප...
හමුවේ දිනෙක ..ඔබ හා මා හා එතැන...
මනරම් ලෝවකි එතැන
දුක එහි කවදාක නැත
හමුවේ එහිදී එකට
ගයමු දෙවිදුන් මහිම
හමුවේ දිනෙක.. ඒ ලස්සන ලොවෙහි අප...
හමුවේ දිනෙක ..ඔබ හා මා හා එතැන...
ඉපදෙන කාහට මේ ලෝව
මරණය නිසැකින් පොදුය
දැකුමට දෙවිදුන් වෙතට
මරණය ජිවිත දුරය
හමුවේ දිනෙක.. ඒ ලස්සන ලොවෙහි අප...
හමුවේ දිනෙක ..ඔබ හා මා හා එතැන...