Перейти к содержимому

Janahithakami Rajiniya (Official Theme Song) | ජනහිතකාමී රැජිනිය | Rupavahini

Theme Songs "තේමා ගීත"

0:00 / 0:00

Janahithakami Rajiniya (Official Theme Song) | ජනහිතකාමී රැජිනිය | Rupavahini

366 033 просмотра · 6 лет назад
Theme Songs "තේමා ගීත"
75,7 тыс. подписчиков
366 033 просмотра · 6 лет назад
Song: Janaprasadayen Babalena Artists: Damayanthi Jayasooriya / Saman Lenin Melody: Sahan Ranwala Music: Sahan Ranwala Lyrics: Athula Ransirilal Telecasted on: Rupavahini Original Network: Munhwa Broadcasting Corporation Teledrama Title: Janahithakamai Rajiniya Original Title: The Great Queen Seondeok --------------------------------------------------------------------------- ගීතය: ජනප්‍රසාදයෙන් බැබලෙන ගායනය: දමයන්ති ජයසූරිය / සමන් ලෙනින් ගී තනුව: සහන් රන්වල සංගීතය: සහන් රන්වල පද රචනය: අතුල රන්සිරිලාල් විකාශය වූ නාලිකාව: ජාතික රූපවාහිනිය මුල් විකාශය: මුන්හ්වා විකාශන සංස්ථාව ටෙලිනාට්‍යයේ නම: ජනහිතකාමී රැජිණිය මුල් නම: ද ග්‍රේට් ක්වීන් සැන්දොක් --------------------------------------------------------------------------- ගී පද ජන ප්‍රසාදයෙන් බැබලෙන ජන යහපත පරම සැපත ජනහිතකාමී රැජිනිය ඔබයි මගෙ දුවේ ජනානන්ද මැණික් කිරුළ ඔබට බර නොවේ ජනහිතකාමී රැජිණන් වෙමු අපිත් ලොවේ සකි සැප හා සතුටු පඬුරු පා ගැටි දූවිලි සම වේ සර්ව රත්නමය සිහසුන රටේ සතුට පිණිසම වේ සඳකැන් දෝතට අරගෙන සැමටම සිසිලස බෙදමු දුවේ සතර ඥාණයෙන් සක්විති වෙන්න පෙරුම් පුරමු භවේ දහදුක් විඳිනා දන හට දයාබර ව දයා පිදේ දිනමිණ දිනරජ ඔබගේ සිනා දීපයෙන් වොරැඳේ දම්වැල් සහ දණ්ඩනීය දසුන් දෙදරා පැරදේ දිළිඳු දිස්න දස රජ දම් දියමන්තිය වී හැඩ වේ