Перейти к содержимому

ලෝකයෙන් සැඟවුණු ඇට්ලැන්ටිස් මහා නගරය ඇත්තටම තිබුණද? | The Lost City of Atlantis Revealed

TALK TO REAL

0:00 / 0:00

ලෝකයෙන් සැඟවුණු ඇට්ලැන්ටිස් මහා නගරය ඇත්තටම තිබුණද? | The Lost City of Atlantis Revealed

10 просмотров · 2 недели назад
TALK TO REAL
2 подписчика
10 просмотров · 2 недели назад
ඇට්ලැන්ටිස් කියන්නේ ඇත්තටම පැවතුණු බලවත් ශිෂ්ටාචාරයක්ද? නැත්නම් ප්ලේටෝගේ මනෝකල්පිත කතාවක් විතරද? අද Talk to Real වීඩියෝවෙන් අපි කතා කරන්නේ ලෝකයේ විශාලතම සහ පැරණිතම අභිරහසක් වන "ඇට්ලැන්ටිස් නගරය" (The Lost City of Atlantis) ගැනයි. එක රැයකින් මුහුදු බත වූ බව කියන මේ දියුණු ශිෂ්ටාචාරයට ඇත්තටම වුණේ කුමක්ද? විද්‍යාඥයන් සහ පුරාවිද්‍යාඥයන් මේ ගැන කියන්නේ මොනවාද? වීඩියෝ එක අන්තිම වෙනකන් බලලා ඔයාලගේ අදහසත් පහළින් Comment කරන්න! 💡 මෙම වීඩියෝව නරඹා ඔබේ අදහස් පහතින් Comment කරන්න. වීඩියෝව හොඳයි නම් Like කර Channel එක Subscribe කරන්නත් අමතක කරන්න එපා! --------------------------------------------------- 🌐 FOLLOW ME ON FACEBOOK: https://www.facebook.com/share/1X191F... --------------------------------------------------- 🎬 SPECIAL THANKS & CREDITS: • Stock Footages: Pexels (pexels.com) & Pixabay (pixabay.com) • Video Editing: CapCut • Audio & Background Music: YouTube Audio Library #Atlantis #LostCityOfAtlantis #TalkToReal #SinhelaDocumetary #Mystery