සමන්ත පට්ඨාන ධර්ම වන්දනාව|Pattana Sajjayana | Maggavidhuමග්ගවිදූ |Ven Kandakubure Pemarathana Thero
Maggavidhu / මග්ගවිදූ
0:00 / 0:00
සමන්ත පට්ඨාන ධර්ම වන්දනාව|Pattana Sajjayana | Maggavidhuමග්ගවිදූ |Ven Kandakubure Pemarathana Thero
115 667 просмотров · 1 год назад
Maggavidhu / මග්ගවිදූ
2,23 тыс. подписчиков
115 667 просмотров · 1 год назад
@Maggavidhuමග්ගවිදූ
පට්ඨාන ප්‍රකරණය සම්බුදු සිරුරින් අනන්ත රශ්මි ධාරා විහිදුවන්නට තරම් බලවත් වූ වටිනා දහම් පර්යායකි. අර්ථ පරීක්ෂා කරන්නහුගේ සිත නිවීයයි. දෙවියන්ට ප්‍රිය දහම් පර්යායකි. එබැවින් එය භාවිතා කරන්නා කෙරෙහි දෙවියන් පවා ආශිර්වාද පවත්වයි. පට්ඨාන සජ්ඣායනා කරන්නාගේ සිත ඉන් ඒකාග්‍රගත වෙයි. කුසල් සිත වඩ වඩාත් ඇතිවේ. බලවත් අකුසල් යටපත් වේ. දුර්වල අකුසල් දුරවෙයි. නිරතුරු අර්ථ මෙනෙහි කිරීමෙන් හා සජ්ඣායනා කිරීමෙන් කර්ම විපාක මත ඇතිවන අයහපත් තත්වයන් දුරුවෙයි. දැහැමි ජීවිතයට සෞභාග්‍ය උදාකරයි. මරණින් මතු සුගතිගාමී වීමට හේතු වෙයි.
මේ ජීවිතයේදී මෙන්ම මතු උපදින ජීවිතවලදී තියුණු ඥානය ලැබීමටද, සියළු කෙලෙස් නසා අරිහත්වය ලැබීමටද, රහත්වන ජීවිතයේදී චතුපටිසම්භිදාඤාණලාභී වීමටද මෙම ධර්මය සජ්ඣායනා කිරීම හේතු වන්නේය.
බොහෝ ආනිසංස ලබා දෙන මෙම මහඟු ධර්මය දිනපතා සජ්ඣායනා කර තම තමාගේ ජීවිත සාර්ථක කරගැනීමට සියළු දෙනා උත්සාහ කරත්වා!
පට්ඨාන ශ්‍රී සද්ධර්මයේ පිහිටයි!
පට්ඨාන ධර්ම වන්දනාව පොත pdf
https://drive.google.com/drive/folder
Official Facebook Page
/ 1fybisoyjh
Official Tiktok Account
/ maggavidhu
Call/Whatsapp 0765308466