Перейти к содержимому

රජයට වරදින තැන | ඔබත් දැනගන්න - 2027 න් ඉවරයි

sathpurusha api

0:00 / 0:00

රජයට වරදින තැන | ඔබත් දැනගන්න - 2027 න් ඉවරයි

6 207 просмотров · 3 дн. назад
sathpurusha api
1,37 тыс. подписчиков
6 207 просмотров · 3 дн. назад
එන එන රජය හිතන්නේ පුහු මාන්නයෙන් උදම් වෙලා, තමන් කරන කියන හැමදේම ස්ථිරයි, නිත්‍යයි කියලා. නමුත් ඔවුන් දන්නේ නැහැ මේ ලෝකයේ කිසිම දෙයක් ස්ථිර නැහැ කියන යථාර්ථය. ඇත්තටම කිව්වොත්, ලංකාවේ දේශපාලනය තරම් බුදු දර්මයේ කියැවෙන "අනිත්‍ය" ගැන කතා කරන්න වෙනත් කාරණයක් තියෙනවද? අද එනවා, හෙට යනවා... බලය කියන්නේ තාවකාලික දෙයක් බව පාලකයන්ට අමතක වී තිබෙන මොහොතක, මේ රටේ සැබෑ තත්ත්වය සහ රජයට වරදින තැන කුමක්දැයි මෙම වීඩියෝවෙන් ගැඹුරින් සාකච්ඡා කෙරේ. මෙය ඔබත් අනිවාර්යයෙන්ම දැනගත යුතුම කාරණයක්! වීඩියෝව නරඹා ඔබේ අදහසත් පහළින් කමෙන්ට් කරන්න. 👉 වීඩියෝව නරඹා, ලයික් කර, අපගේ චැනලය Subscribe කර එකතු වන්න! සත්පුරුෂ අපි YouTube නාලිකාව සත්‍ය දහමෙන් මිනිස් ජීවිතය සන්සුන් කිරීම සඳහා නිර්මාණය කළ ආධ්‍යාත්මික නාලිකාවකි. මෙම නාලිකාව තුළ: 📿 බුද්ධ ධර්ම දේශනා 🧘 භාවනා වැඩසටහන් 📖 ආගමික හා ආධ්‍යාත්මික අධ්‍යාපනය 🌸 ජීවිතයට මඟ පෙන්වන සත්‍ය දහම ✨ මනසට සන්සුන් බව සහ ආත්මීය සංවර්ධනය අපගේ අරමුණ: සද්ධාව, ප්‍රඥාව, කරුණාව සහ මෛත්‍රිය පදනම් කරගත් සත්ජීවිතයක් ගොඩනැගීමයි. ලොව පුරා සිටින ශ්‍රී ලංකාවාසී සියලු දෙනා සඳහා 📺 Official Channel:    / @sathpurushaapi