Book Fair යන්න කලින් මේ වීඩියෝ එක බලන්න! 📚🧿 | Colombo International Book Fair 2026
Tara 🧿
0:00 / 0:00
Book Fair යන්න කලින් මේ වීඩියෝ එක බලන්න! 📚🧿 | Colombo International Book Fair 2026
410 просмотров · 7 дней назад
Tara 🧿
37,4 тыс. подписчиков
410 просмотров · 7 дней назад
2026 කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට යන්න කලින් දැනගන්න ඕන වැදගත් tips 8ක් මේ වීඩියෝවෙන් මම share කරනවා! 📚✨
මේ tips මම කලින් Book Fair අත්දැකීම්වලින් ඉගෙනගත්ත දේවල්. Book Fair එකට යන දවස හොඳින් plan කරගන්න, කාලය සහ මුදල් ඉතිරි කරගන්න වගේම අනවශ්‍ය කරදර මඟහරවාගන්නත් මේ වීඩියෝව ඔයාට උදව් වේවි.
📚 Colombo International Book Fair 2026
📅 දිනය: 2026 සැප්තැම්බර් 25 සිට ඔක්තෝබර් 04 දක්වා
⏰ වේලාව: පෙ.ව. 9.00 සිට රාත්‍රී 9.00 දක්වා
📍 ස්ථානය: BMICH, Bauddhaloka Mawatha, Colombo 07
Book Fair එකට යන්න කලින් සම්පූර්ණ වීඩියෝව බලන්න. ඔයාගේ Book Fair tips සහ experiences comments වල share කරන්න! 💗
Before visiting the Colombo International Book Fair 2026, watch this video for eight practical tips based on my personal book-fair experiences. 📚✨
These tips will help you plan your visit, save time and money, and avoid some common difficulties so you can enjoy the book fair without unnecessary stress.
Watch the complete video before you go, and share your own book-fair tips and experiences in the comments!
#ColomboInternationalBookFair #CIBF2026 #BookFairTips