මනෝ උපදේශවරයෙකු වීමට අවශ්ය සුදුසුකම් (Qualifications for Counselor)
Our Psychology School
0:00 / 0:00
මනෝ උපදේශවරයෙකු වීමට අවශ්ය සුදුසුකම් (Qualifications for Counselor)
18 877 просмотров · 2 г. назад
Our Psychology School
3,5 тыс. подписчиков
18 877 просмотров · 2 г. назад
හැමෝම ගොඩක්ගො ආසාවෙන් හටපු විඩියෝ එකක් තමයි " How to become a counselor ". ගොඩක් දෙනෙක් කැමති counselor කෙනෙක් වෙන්න. ඒත් counselor කෙනෙක් වෙන්නේ කොහොමද ?අවශ්ය සුදුසුකම් මොනවද කියලා කවුරුත් දන්නේ නෑ. අන්න ඒ නිසා තමයි Our Psychology School Youtube නාලිකාව තුළින් මේ විඩියෝ එක ඔයාලා වෙත ගෙන එන්නේ.
*A/L වලට කරන විෂය ධාරාව Psychology Degree හෝ Counseling Diploma එකක් කරන්න බලපාන්නේ නෑ.
O/L විතරක් සමත් ඔබටත් counselor කෙනෙක් වෙන්න හැකියාවක් තිබෙනවා.
ඉට අදාළ සියලුම විස්තර මෙම විඩියෝ එකේ පැහැදිලිවම ඇතුළත් කරලා තියෙනවා.