Перейти к содержимому

NISSAN SUNNY FB14 සිංහල Review by CCR | 90's ලෙජන්ඩ්ස් | EP 001|

Ceylon Car Reviews

0:00 / 0:00

NISSAN SUNNY FB14 සිංහල Review by CCR | 90's ලෙජන්ඩ්ස් | EP 001|

5 103 просмотра · 1 год назад
Ceylon Car Reviews
2,85 тыс. подписчиков
5 103 просмотра · 1 год назад
90 දශකයේ Nissan සමාගම විසින් එහි 8 වැනි "SUNNY" පරම්පරාව නිෂ්පාදනය කරන ලද අතර එය පොදුවේ Sunny "FB14" ලෙස හැඳින්වේ. අඩු වියදම් නඩත්තුව, අමතර කොටස් ලබා ගැනීමේ හැකියාව, ඉන්ධන පිරිමැස්ම සහ තවත් බොහෝ සාධක හේතුවෙන් අද වන විටත් මෙම සෙඩාන් රථය තවමත් Second Hand වාහන වෙළඳපොලේ සැලකිය යුතු ජනප්‍රියත්වයක් දරයි! In 90's decade Nissan produced its 8th "SUNNY" generation, commonly known as Sunny Fb14. Even in today this compact sedan still holds considerable popularity share of second hand vehicle market due to factors like low maintenance cost, spare parts availability, fuel economy and may more!