Budu Bana Sinhala 99 Dharmayai Obai “පිරිමියා”
Jethavanarama Viharaya (Dharmayai Obai)
0:00 / 0:00
Budu Bana Sinhala 99 Dharmayai Obai “පිරිමියා”
27 063 просмотра · 9 лет назад
Jethavanarama Viharaya (Dharmayai Obai)
127 тыс. подписчиков
27 063 просмотра · 9 лет назад
බුදු බණ සිංහල 99 “ පිරිමියා” ලෙස ඉදිරිපත් කරන්නේ 2017 ජනවාරි මස 21 වෙනිදා එංගලන්තයේ WATFORD හි පවත්වන ලද දේශනාවයි. මෙහි අන්තර්ගතය ලෙස
00:00:00 ආරම්භය
00:00:11 දේවාරාධනාව
00:02:53 අර්යන්වහන්සේලා කමා කිරීම
00:04:30 නිවන් දැකීම උදෙසා
00:04:45 අනිච්ඡ
00:08:35 කාන්තාවන්ට නිවන් දකින්න බෑ
00:11:45 පිරිමියා යනු
00:16:03 පරම පුරුෂ යනු
00:18:20 ස්වාමිනි කාන්තාවන්ට නිවන් දැකිය නොහැකිද
00:25:16 අපි කරන යුද්ධය
00:30:10 සේක පුත්ගලයෝ
00:32:34 යුද්ධය නිමා කල අය
00:32:50 සද් බස යනු
00:36:20 රූප,වේදනා,සංඤා ,සංකාර, විංඤාණ ,විස්තර වීම,
00:37:15 කායානු පස්සනා විග්රාහයක්
00:41:52 අනිච්ඡ යන්නට තවත් අරුතක්
00:44:23 රූප සෙවීම
00:47:12 දැනගැනීමේ ආශාව
00:50:39 සසර ගමනේ හෙනහුරා
00:54:37 ප්‍රශ්ණය අවබෝද කරගන්න
00:57:40 ඔබ මුලාවෙන්ද
01:01:00 ආහාරය රසවත් වීම
01:02:24 මදුමේහය
01:03:50 ආනාපනා පභ්බය
01:05:33 සබ්බකාය පටිසංවේදී/ පස්ං භයං කාය සංඛාරාං
01:07:03 පදපරමයා යනු
01:08:08 නෙයියා පුද්ගලයා යනු
01:10:07 උද්ගටිතඥ
01:16:45 සෝ සතෝවා අස්සසති
01:24:10 සබ්බකය පටිසන්වේදී
01:28:36 සංස්කෘත භාෂාව යනු
01:30:28 ධුකුළාඇවත්වේ
01:32:35 සබ්බ කාය පටිසංවේදී
01:50:01 පුත්ථ මන්ථ සුත්‍රය
01:51:22 කබලින් කාර ආහාරය යන්න
01:57:00 මාරයාගේ වසගය
01:59:41 පස්ං සිස්සාමති සික්ඛති
02:16:00 කායානු පස්සනාව
02:21:49 අසුභය යනන්හි අරුත
02:34:49 සාදයකදී වන්නේ කුමක්ද
03:00:00 පුණ්‍යායානුමෝදනාව
දේශනාව දසුන්ගත කිරීමට වෙහෙස වූ සෞදි රටේ ඉන්දික මහතාටත් සවන්ගත කිරීමට වෙහෙසෙන ඉන්දික අනොජ, දිනේශ් සහ අනෙකුත් සියලුම මහතුන් හට අනේක වාරයක් පින් අනුමෝදන් වේවා. දේශනවලට සහභාගිවීමට කැමති ඔබ (ලන්ඩන් )LONDAN පදිංචි නම් 07872857404 / Skype : DO-BBS / web: http://www.dharmayaiobai.org/ සමග සම්බන්ධවන්න. දහම් පිපාසයෙන් පෙළෙන පින්වත් ඔබ සියලුම දෙනාට මෙම සද්ධර්ම දේශනාව යම්තාක් දුරට හෝ උපනිශ්‍රය වේවා........ !!!
සම්මා සම්බුදු සරණයි ..