හිටපු ජනපති මහින්ද ඉදිරියේම ශිරන්තිව අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගත් මොහොත... | Ada Derana
Ada Derana
0:00 / 0:00
හිටපු ජනපති මහින්ද ඉදිරියේම ශිරන්තිව අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගත් මොහොත... | Ada Derana
324 661 просмотр · 9 часов назад
Ada Derana
3,94 млн подписчиков
324 661 просмотр · 9 часов назад
Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
හිටපු ජනපති මහින්ද ඉදිරියේම ශිරන්තිව අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගත් මොහොත... | Ada Derana
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ කිරුළපන පූර්වාරාම පාරේ පිහිටි නිවසේදීය.
එම අවස්ථාවේ දී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ද ශිරන්ති රාජපක්ෂ සමඟ සිටින අයුරු අද දෙරණ කැමරාවේ මෙලෙස සටහන් වුණි.
පැය දෙකකට ආසන්න කාලයක් ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව රාජපක්ෂ මහත්මිය අත්අඩංගුවටගත් බව අල්ලස් කොමිසම ප්‍රකාශ කළේය.
ඒ සිරිලිය සවිය අරමුදලට සම්බන්ධ ගිණුමේ සිදුවූ බව පැවසෙන මූල්‍ය අක්‍රමිකතා හා මුදල් ගනුදෙනු සම්බන්ධයෙන් වන චෝදනාවට අදාළවය.
#AdaDerana #News #SriLankaNews #LatestNews #DeranaNews #TVDerana #TrendingNews #ViralNews #SriLanka #SLnews