Перейти к содержимому

කොත්තු ජාතික ආහාරයක් I වෛද්‍යවරු කියන්නේ වෙළෙන්දන් I පරිසරයෙන් ඈත්වීමේ රෝගය I කංසා පිළිකාවට හොදයි

Sapiens of Sri Lanka - සේපියන්ස් ඔෆ් ශ්‍රී ලංකා

0:00 / 0:00

කොත්තු ජාතික ආහාරයක් I වෛද්‍යවරු කියන්නේ වෙළෙන්දන් I පරිසරයෙන් ඈත්වීමේ රෝගය I කංසා පිළිකාවට හොදයි

13 677 просмотров · 1 день назад
Sapiens of Sri Lanka - සේපියන්ස් ඔෆ් ශ්‍රී ලංකා
10,5 тыс. подписчиков
13 677 просмотров · 1 день назад
Dr. වසන්ත සේන වැලිඅංග සමඟ අනිල් පන්නිල –තිරසාර සංවර්ධනය, සොබාදහම සමඟ සමීපව ජීවත්වීම සහ නූතන සමාජයේ පරිසරයෙන් ඈත්වීම පිළිබඳ සංවාදයක්. වඳුරන් හා රිලවුන්ගේ මස් පරිභෝජනය කළ යුතුද? කොත්තු ජාතික ආහාරයක්ද? වෛද්‍යවරු වෙළෙන්දන්ද? පරිසරයෙන් ඈත්වීම නිසා ඇතිවන “Nature Deficit” තත්ත්වය සහ කංසා පිළිකාවට හොඳද යන ප්‍රශ්නය ඇතුළු කරුණු රැසක් මෙහිදී සාකච්ඡා කෙරේ. Anil Pannila in conversation with Dr. Wasantha Sena Welianga on sustainable development, human health, and the importance of reconnecting with nature. Should monkey meat be consumed? Is Kottu a national food? Are doctors becoming merchants? What happens when humans become disconnected from nature? And can cannabis really help with cancer? This discussion explores these controversial questions from the perspectives of sustainability, health, environment, and human behaviour. Think differently about nature, health, and a sustainable future. #SapiensOfSriLanka #AnilPannila #WasanthaSenaWelianga #SustainableDevelopment #Nature #Environment #Health #Cannabis#SapiensOfSriLanka #අනිල්පන්නිල #වසන්තසේනවැලිඅංග #තිරසරසංවර්ධනය #සොබාදහම #පරිසරය #සෞඛ්‍යය #කංසා