Перейти к содержимому

ඔබ සැපයි කියලා හිතන දේ ඇත්තටම දඬුවමක්ද? | Ven. Handapangoda Nivathapa Thero

Budu Bana

0:00 / 0:00

ඔබ සැපයි කියලා හිතන දේ ඇත්තටම දඬුවමක්ද? | Ven. Handapangoda Nivathapa Thero

9 565 просмотров · 1 месяц назад
Budu Bana
74,4 тыс. подписчиков
9 565 просмотров · 1 месяц назад
කාමය සැපයක්ද? නැත්නම් නොපෙනෙන දඬුවමක්ද? මෙම ධර්ම දේශනාවෙන් කාමයේ ආශ්වාදය, ආදීනවය සහ එයින් නිදහස් වීමේ මාර්ගය ගැඹුරින් පැහැදිලි කරයි. අපි සැපය ලෙස සිතන දේවල් ජීවිතය වෙහෙසට, බැඳීමට සහ දුකට ඇදගෙන යන ආකාරය බුදු දහමේ දැක්මෙන් මෙහි විග්‍රහ කෙරේ. බුදුන් සරණ යනවද? මාර සරණ යනවද? මෙය සිහියෙන් විමසා බලන්න වටිනා ධර්ම දේශනාවකි. 2026.04.25 දින පූජ්‍ය හඳපාන්ගොඩ නිවාතාප හිමි විසින් දේශනා කළ දේශනාවෙන් කොටසක්. සම්පූර්ණ දේශනය 👇👇👇    • ජීවිතේ සල්ලිවලට විකුණන්න එපා මගෙ පුතේ   උතුම් ධර්මාවබෝධය පිණිස ම හේතු වේවා! ධර්ම දානය පිණිස SHARE කරන්න! --------------------------------------------------------- ධර්ම දානය සඳහා එකතු වන්න 👇👇👇    / @budubanasinhala   --------------------------------------------------------- අපගේ Facebook ගිණුම 👇   / namoobuddhaayaa   අපගේ TikTok ගිණුම 👇   / blessofthebuddhaaa   #කාමය #ධර්මදේශනා #බුදුදහම #නිවන #budubana #deshana #buddhism #jethavanaramaya #nivathapa_himi