Overload Relay යනු කුමක්ද? | Thermal Overload Relay
Inno Tech Academy
0:00 / 0:00
Overload Relay යනු කුමක්ද? | Thermal Overload Relay
655 просмотров · 1 месяц назад
Inno Tech Academy
467 подписчиков
655 просмотров · 1 месяц назад
Inno Tech Academy වෙත සාදරයෙන් පිළිගනිමු! 🛠️⚡
අද වීඩියෝවෙන් අපි කතා කරන්නේ කාර්මික සහ ගෘහස්ත විදුලි පද්ධතිවල ඉතාමත් වැදගත් උපාංගයක් වන Overload Relay (Thermal Overload Relay) ගැනයි.
මේ වීඩියෝවෙන් ඔබ ඉගෙනගන්නා දෑ:
Overload Relay එකක් යනු කුමක්ද?
මෙය මෝටර් ආරක්ෂණයට (Motor Protection) භාවිත කරන්නේ ඇයි?
Overload Relay එකක් ක්‍රියාත්මක වන ආකාරය
Tripping mechanism එක සහ Reset කරන ආකාරය.
Electrical සහ Industrial Automation ගැන මුල සිට සරලව ඉගෙන ගන්න Inno Tech Academy Subscribed කරලා තියාගන්න! 🔔
📌 තවත් වැදගත් වීඩියෝ:
Magnetic Contactor ගැන සරලව
NO සහ NC Contacts යනු මොනවාද?
#InnoTechAcademy #OverloadRelay #ElectricalSinhala #MotorProtection