ඔටා දමඤ්ඤා | Ota Damanna - Granville Rodrigo | On stage performance #eduplus
EDU Plus
0:00 / 0:00
ඔටා දමඤ්ඤා | Ota Damanna - Granville Rodrigo | On stage performance #eduplus
41 209 просмотров · 3 г. назад
EDU Plus
2,03 тыс. подписчиков
41 209 просмотров · 3 г. назад
Voice: Granville Rodrigo ( ග්‍රැන්විල් රොද්‍රිගෝ )
Music : Premasiri Khemadasa (ආචාර්ය.ප්‍රේමසිරි කේමදාස)
Ota Damanna Lyrics
ඔයි ඔයි ඔයි ඔයි
ඔයි ඔයි ඔයි ඔයි
ඊ…යා
මර ඔටා දමඤ්ඤා
මර මර ඔටා දමඤ්ඤා
නිල් බදුනා රිලා මොටයා ඔටා දමඤ්ඤා
මර මර ඔටා දමඤ්ඤා
ඊ…යා //
කන්දෙ ගමං පොජ්ජට මංගච්චනකං උඤ්ඤා
බිලිඳුන්ගෙ ගමං පොජ්ජට මංගච්චනකං උඤ්ඤා…//
මර ඔටා දමඤ්ඤා
මර මර ඔටා දමඤ්ඤා
නිල් බදුනා රිලා මොටයා ඔටා දමඤ්ඤා
මර මර ඔටා දමඤ්ඤා
ඊ…යා //
මොමිය මොමිය මෝ දෙයියා
මොමිය මොමිය මෝ දෙයියා
උඩු කන්දේ උඩ සිටිනා රතී රතී
යට කන්දේ දිය නානා රතී රතී
ඔටා දමන රතී
මර කෑර ගාන රතී…//
මර ඔටා දමඤ්ඤා
මර මර ඔටා දමඤ්ඤා
නිල් බදුනා රිලා මොටයා ඔටා දමඤ්ඤා
මර මර ඔටා දමඤ්ඤා
ඊ…යා //
මොමිය මොමිය මෝ දෙයියා
මොමිය මොමිය මෝ දෙයියා
ඔක් මා සිටු ඔක් මා සිටු ඉරු දෙයියන්නේ
ඔක් මා සිටු ඔක් මා සිටු සඳ දෙයියන්නේ
ඉරු දෙවියන්ගේ ඈයෝ සඳ දෙයියන්නේ
සඳ දෙවියන්ගේ ඈයෝ පසේ බුදුන්ගේ
ගෝයා පුච්ච කෑ තැනදී
ගෝයා පුච්ච කෑ තැනදී කුණ ගච්ඡන්නේ
මීන පුච්ච කෑ තැනදී
මීන පුච්ච කෑ තැනදී කුණ ගච්ඡන්නේ
මර ඔටා දමඤ්ඤා
මර මර ඔටා දමඤ්ඤා
නිල් බදුනා රිලා මොටයා ඔටා දමඤ්ඤා
මර මර ඔටා දමඤ්ඤා
ඊ…යා //
කන්දෙ ගමං පොජ්ජට මංගච්චනකං උඤ්ඤා
බිලිඳුන්ගෙ ගමං පොජ්ජට මංගච්චනකං උඤ්ඤා…//
මර ඔටා දමඤ්ඤා
මර මර ඔටා දමඤ්ඤා
නිල් බදුනා රිලා මොටයා ඔටා දමඤ්ඤා
මර මර ඔටා දමඤ්ඤා
ඊ…යා