Перейти к содержимому

මගේ කුස්සියේ ගතවුණු නිස්කලංක උදෑසනක්.. 🌸✨ | My Aesthetic Morning Routine

Uma’s journal

0:00 / 0:00

මගේ කුස්සියේ ගතවුණු නිස්කලංක උදෑසනක්.. 🌸✨ | My Aesthetic Morning Routine

4 317 просмотров · 1 месяц назад
Uma’s journal
179 подписчиков
4 317 просмотров · 1 месяц назад
මගේ කුස්සියේ ගතවුණු නිස්කලංක සහ සුන්දර උදෑසනක්.. 🌸✨ | My Aesthetic Morning Routine Vlog Hello Everyone! Welcome back to my channel. 🤍 අද වීඩියෝ එකෙන් මම ඔයාලත් එක්ක බෙදාගන්නේ මගේ කුස්සියේ ගතවුණු මාරම නිදහස්, පිළිවෙළකට වැඩ කරපු උදෑසනක් ගැන. උදේට රසම රස ලාංකික ක්‍රමයට ඉඳිආප්ප හැදුවා, මල් බඳුනට අලුත් මල් ටිකක් දාලා ලස්සන කළා. ඒ වගේම මගේ පණ වගේ ආදරණීය පූස් පැටවුන්ට කෑම හදලා දීලා, මුළු කුස්සියම පිළිවෙළකට අස්පස් කරගත්තා. හිතට මාරම සැහැල්ලුවක් දැනෙන මේ වීඩියෝ එක ඔයාලත් බලලා සතුටු වෙයි කියලා මම හිතනවා. වීඩියෝ එකට කැමති නම් Like කරලා, ඔයාලගේ අදහස් Comment කරන්න අමතක කරන්න එපා. මගේ චැනල් එක තවමත් Subscribe කරලා නැත්නම් දැන්ම Subscribe කරන්න මැණිකලා. 🥰👇 🔔 Subscribe for more videos! Thank you so much for watching! Have a beautiful day! 🌸✨ #MorningRoutine #AestheticVlog #KitchenVlog #CatLover #MiniVlog #DailyVlog #SriLankanVlogger #PeacefulMorning #CleanWithMe #UmaBeautySalon