දෙවියන්ගේ ආරක්ෂාව ලැබෙන්නේ කාටද..?
sasara newathuma සසර නැවතුම
0:00 / 0:00
දෙවියන්ගේ ආරක්ෂාව ලැබෙන්නේ කාටද..?
93 просмотра · 15 ч назад
sasara newathuma සසර නැවතුම
5,81 тыс. подписчиков
93 просмотра · 15 ч назад
දෙවියන්ගේ ආරක්ෂාව ලැබෙන්නේ කාටද.? 🙏 | බුදු දහමේ ගැඹුරු පැහැදිලි කිරීමක්
දෙවියන්ගේ ආරක්ෂාව ලැබෙන්නේ කාටද? දෙවියන්ගේ පිහිට හා ආරක්ෂාව ලැබීමට අප තුළ තිබිය යුතු ගුණධර්ම මොනවාද? බුදු දහමට අනුව මේ පිළිබඳව නිවැරදි අවබෝධයක් ලබාගනිමු.
🙏 පින්වත් ඔබ සැමට මෙම ධර්ම දේශනාව තුළින් ජීවිතයට වටිනා ධර්ම කරුණු අවබෝධ කරගැනීමට හැකි වේවා!
☸️ සසර නෙවතූම | Sasara Newathuma
බුදු දහමේ වටිනා ධර්ම කරුණු, ජීවිතයට මඟ පෙන්වන දහම් දේශනා සහ නිවැරදි ධර්ම අවබෝධය ලබාගැනීමට අපගේ YouTube චැනලය Subscribe කරන්න.
👍 වීඩියෝවට Like කරන්න.
💬 ඔබේ අදහස Comment කරන්න.
🔔 නව ධර්ම දේශනා නැරඹීමට Subscribe කර Bell Icon එක ක්‍රියාත්මක කරන්න.
තෙරුවන් සරණයි! 🙏
#දෙවියන්ගේආරක්ෂාව #බුදුදහම #ධර්මදේශනා #සසරනෙවතූම #Buddhism #sinhaladhamma