මෙම භවයේදීම නිවනට කළ යුත්ත - Meemure Dhammawansha Thero, මීමුරේ ධම්මවංස හිමි
ලෝකෝත්තර ධර්ම දේශනා I Lokoththara Dharma Deshana
0:00 / 0:00
මෙම භවයේදීම නිවනට කළ යුත්ත - Meemure Dhammawansha Thero, මීමුරේ ධම්මවංස හිමි
19 278 просмотров · 4 года назад
ලෝකෝත්තර ධර්ම දේශනා I Lokoththara Dharma Deshana
24,2 тыс. подписчиков
19 278 просмотров · 4 года назад
"චරතො චෙපි, භික්ඛවෙ, භික්ඛුනො උප්පජ්ජති කාමවිතක්කො වා බ්‍යාපාදවිතක්කො වා විහිංසාවිතක්කො වා. තඤ්චෙ, භික්ඛවෙ, භික්ඛු නාධිවාසෙති පජහති විනොදෙති බ්‍යන්තීකරොති අනභාවං ගමෙති. චරම්පි, භික්ඛවෙ, භික්ඛු එවංභූතො ආතාපී ඔත්තාපී සතතං සමිතං ආරද්ධවීරියො පහිතත්තොති වුච්චති"
"මහණෙනි, හොවින්නාවූද, නිදි දුරුකරන්නාවූ මහණහට කාමය පිළිබඳ කල්පනාවෙක් වේවයි ක්‍රෝධය පිළිබඳ කල්පනාවෙක් වේවයි වෙහෙස කිරීම පිළිබඳ කල්පනාවෙක් වේවයි ඉදින් උපදීද, මහණෙනි, මහණතෙම ඒ විතර්කය ඉදින් ඉවසාද, පහනොකෙරේද, (සිතින්) දුරු නොකෙරේද, කෙළවර නොකෙරේද, අභාවයට නොපමුණුවාද, කෙලෙස් තවන වීර්යය නැත්තාවූ පවට බියනොවූ නිදි දුරුකරන්නාවූ එබඳු මහණතෙම සයනය කරන්නේද, හැමකල්හි අලසවූ හීන වීර්යය ඇත්තේයයි කියනු ලැබේ."
(අඞ්‌ගුත්‌තර නිකාය, චතුක්ක නිපාතය, චර වර්ගය, චරන්ත සූත්‍රය)
https://www.thripitakaya.org/tipitaka...
https://pitaka.lk/main?n=29111
(ඛුද්‌දක නිකාය, ඉතිවුත්‌තකපාළි, චතුෂ්ක නිපාතය, චර සූත්‍රය)
http://www.thripitakaya.org/tipitakay...
https://pitaka.lk/main?n=401311
මෙම භවයේදීම නිවනට කළ යුත්ත පැහැදිළි කරමින් 2022-02-27 වනදා ප්‍රඥා TV නාලිකාවේ විකාශය වූ අති පූජ්‍ය මීමුරේ ධම්මවංස ස්වාමින්වහන්සේ විසින් පවත්වන ලද ධර්ම දේශනාව.
meemure dhammawansha thero pragna tv, meemure dhammawansha thero 2022, මීමුරේ ධම්මවංස හිමි