Перейти к содержимому

අවිද්‍යාත්මකව සකස් වෙන සිතෙන් අයින් වීමයි විද්‍යාව.- Arahath Chithra Theraniya

Sasara Dukin Mideemata

0:00 / 0:00

අවිද්‍යාත්මකව සකස් වෙන සිතෙන් අයින් වීමයි විද්‍යාව.- Arahath Chithra Theraniya

348 просмотров · 1 дн. назад
Sasara Dukin Mideemata
6,65 тыс. подписчиков
348 просмотров · 1 дн. назад
🔰 සිත් රාශියක එකතුවක් තමයි කර්ම වලට යොමු කරන්නෙ. 🔰 යුතුකම් ඉටු කරන්න - පන්සලට දානෙ දෙනව වගේ. 🔰 අද අතහරින දේ හ්ව්ට ඊට වඩා අතහරින්න පුළුවන්. 🔰 සිහියෙන් ඉන්න ඕන කියන අරමුණේ ඉන්නකල් සිත් සකස් වෙන්නෙ නෑ. 🔰හිතටත් හොරා හිත ගැන අවධානයෙන් ඉන්න.