නැවේ භයානකම බෝට්ටුවේ ඇත්ත කතාව ! | DANGEROUS LIFE BOAT TOUR
Travel With Sailor
0:00 / 0:00
නැවේ භයානකම බෝට්ටුවේ ඇත්ත කතාව ! | DANGEROUS LIFE BOAT TOUR
2 217 просмотров · 2 мес. назад
Travel With Sailor
24,8 тыс. подписчиков
2 217 просмотров · 2 мес. назад
ඔබ කවදා හෝ නැවක තිබෙන Lifeboat (ජීවිතාරක්ෂක බෝට්ටුව) ඇතුළත සිට දැක තිබෙනවාද?🚢
බොහෝ දෙනා හිතන්නේ එය සාමාන්ය බෝට්ටුවක් කියලා. නමුත් ඇත්තටම එය නිර්මාණය කර තිබෙන්නේ මුහුදේ හදිසි අනතුරකදී මිනිසුන්ගේ ජීවිත බේරා ගැනීමටයි. එහි ඇති විශේෂ ආරක්ෂිත සැලසුම්, ජලයට දමන ආකාරය, ඇතුළත ඇති උපකරණ සහ එය භාවිතා කරන අවස්ථා ගැන මෙම වීඩියෝවෙන් මම සරලව පැහැදිලි කරනවා.
ඉතින් ඔයාලටමේ වීඩියෝව වැදගත් නම් 👍 Like කරන්න, 💬 Comment එකක් දාන්න, සහ තවත් මෙවැනි දැනුමෙන් පිරුණු වීඩියෝ සඳහා Subscribe කර 🔔 Bell එකත් On කරන්න.
ස්තුතියි! ❤️
#සිංහල #SriLanka #Lifeboat #Ship #Maritime #AmazingFacts #SinhalaFacts #Educational #Ocean #knowledge
⭕ Follow me -
Wapp Group : ⚓️ https://chat.whatsapp.com/LkRiP9pabcW...
Facebook page :⚓https://shorturl.at/g4bxn
TikTok page : ⚓https://shorturl.at/KJTpj
Instagram Acc : ⚓️ https://www.instagram.com/travel_with...