Перейти к содержимому

අස්වැද්දුමට පෙරවදනක් | බිම්මල් පුහුණු වැඩසටහන ( Part 1) | Mushroom Cultivation Training Program

Chandani Alahakoon

0:00 / 0:00

අස්වැද්දුමට පෙරවදනක් | බිම්මල් පුහුණු වැඩසටහන ( Part 1) | Mushroom Cultivation Training Program

39 702 просмотра · 6 л. назад
Chandani Alahakoon
112 тыс. подписчиков
39 702 просмотра · 6 л. назад
අස්වැද්දුමට පෙරවදනක් | බිම්මල් පුහුණු වැඩසටහන ( Part 1) | Mushroom Cultivation Training Program මොරටුව විශ්වවිද්‍යාලීය ලියෝ සමාජය හා ශ්‍රී ලංකා තාක්ශණික විශ්වවිද්‍යාලීය ලියෝ සමාජය එක්ව ගෙන එන ලද "අස්වැද්දුමට පෙරවදනක්" පුහුණු වැඩසටහනහි මුල් කොටස මෙලෙස ගෙන එනු ලබයි. කුලියාපිටිය ගල්පොත කාන්තා සමිතියේ ඉල්ලීමකට අනුව බිම්මල් වගා පුහුණු වැඩසටහන මෙහය වීම සදහා මා හට ආරාධනා කිරීම ගැන ස්තූතිය පුදකර සිටිමි. සාර්ථක පැය 3කට අධික කාලයක් පැවති මෙම පුහුණු වැඩසටහනේ පලවෙනි කොටසයි මේ. මෙය නරඹා ඔබගේ අදහස් හා යෝජනා ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටිමි. @uom leos @sltc leos Gardening | ගෙවතු වගාව :    • Видео   Ala Wagawa | අල වගාව :    • අපි අල කන්න ඕනි ඇයි? | Value of yams   Food Recipes | කෑම වට්ටෝරු :    • වැඩි කාලයක් තබා ගැනීමට චිලී පේස්ට් සාදා ගන...   Bigoniya Cultivation | බිගෝනියා වගාව :    • බිගෝනියා වගාව | Bigoniya Cultivation   pW80StRlPa92VwB Anthurium Floriculture | ඇන්තූරියම් මල් වගාව :    • සාර්ථක ඇන්තූරියම් වාගවක් සදහා සුදුසු වගා ම...   Ginger Cultivation | ඉගුරු වගාව :    • සෙමට ගුණ දෙන ඉගුරැ + මී පැණි මිශ්‍රණය සදා ...   Planting of Branches | අතු පැල කිරීම :    • කතුරුමුරුංගා අතු මගින් පැල සාදා ගනිමු | Ho...   Hydroponic system | නිර්පාංශු වගාව :    • නිර්පාංශු ක්‍රමය යටතේ කංකුන් වවමු | How to...   Nursery control | තවාන් පාලනය :    • පරිසර හිතකාමී ද්‍රව්‍ය වලින් එළවළු තවාන් බ...   Chandani Alahakoon Subject Matter Officer, Department of Agriculture, Kegalle. Watch & Subscribe ♥️ නියම කෘෂිකාර්මික තාක්ෂණය මගින්සාර්ථක වගාවන්කිරිම උදෙසා... ♥️ #mushroom #chandani #bimmalwagawa