Перейти к содержимому

Sandak Nam - සදක් නම් | Cover by Upeksha Wijeweera | sinhala cover songs

Upeksha Wijeweera

0:00 / 0:00

Sandak Nam - සදක් නම් | Cover by Upeksha Wijeweera | sinhala cover songs

26 667 просмотров · 4 года назад
Upeksha Wijeweera
1,79 тыс. подписчиков
26 667 просмотров · 4 года назад
Sandak Nam - සදක් නම් Cover by Upeksha Wijeweera #cover #female #sinhalasongs ------------------------- Original artist : Roshan Shantha Bulegoda, සඳක් නම් බැස යන්න තිබුණා හඬන අහසට අඳුර දී මලක් නම් ගිලිහෙන්න තිබුණා කටු අගට ලස්සන නොදී සඳක් නම් බැස යන්න තිබුණා හඬන අහසට අඳුර දී මලක් නම් ගිලිහෙන්න තිබුණා කටු අගට ලස්සන නොදී පරවි තුඩකින් විලඳ දුන්නට ගිරවියක වළඳන්නෙ නෑ කඳුළු බිඳුවක රැඳෙන ගින්දර හිනාවක් හඳුනන්නෙ නෑ සඳක් නම් බැස යන්න තිබුණා හඬන අහසට අඳුර දී මලක් නම් ගිලිහෙන්න තිබුණා කටු අගට ලස්සන නොදී පොළව උසුලන සියලු දුක සැප අහස් තලයෙනි හිමි වුණේ පොළෝ තලයට අහස දුර බව සිතන්නේ ඇයි මිනිසුනේ සඳක් නම් බැස යන්න තිබුණා හඬන අහසට අඳුර දී මලක් නම් ගිලිහෙන්න තිබුණා කටු අගට ලස්සන නොදී #sinhalacoversong