Перейти к содержимому

ගාමිණී බාප්පා | @3NGhost | සත්‍ය හොල්මන් කතාවක් | holman | ghost story 484

3N Ghost

0:00 / 0:00

ගාමිණී බාප්පා | @3NGhost | සත්‍ය හොල්මන් කතාවක් | holman | ghost story 484

87 251 просмотр · 10 месяцев назад
3N Ghost
230 тыс. подписчиков
87 251 просмотр · 10 месяцев назад
මම කසුන් ඉන්නෙ වේයංගොඩ ඒ 2004 වර්ෂයේ අවසාන භාගයේ O/L කරලා ප්‍රතිඵල එනකං බලාගෙන හිටියේ. ලොකු නිවාඩුවක් හම්බුන නිසා මං හිතාගෙන හිටියා නිකවැරැටියේ රස්නායක පුර කියන ගමට යන්න .රස්නායක පුර කියන්නේ වන්නි දිස්ත්‍රික්කයට අයත් වියලි කලාපයේ පිහිටලා තියෙන තරමක් දුෂ්කර වුණාට හුඟාක් සුන්දර ගම්මානයක්.මගේ අම්මගේ පාර්ශවයේ ගොඩක් නෑදෑයෝ පදිංචි වෙලා හිටියේ එහෙ තමයි. කතාවෙ ඉතුරු ටික වීඩියෝ එකෙන්....., කතු අයිතිය Kasun Lakshitha උපුටා ගත්තේ අද්භූත හොල්මන් කථා සහ සත්‍ය හොල්මන් කථා 👽👽👽 - ෆේස්බුක් සමූහය #3N Ghost #holman katha #Ghost stories #Sinhala Ghost මේ අපේ අනිත් කතා 👇 👻මහසෝනාගෙ හෝරාව    • holman katha / Sinhala holman video / sinh...   👻 වැහි කබාය    • holman katha / Sinhala holman video / sinh...   👻 නිධානය    • holman katha / Sinhala holman video / sinh...   👻 වෙරළු අක්කගෙ අවතාරෙ    • holman katha / Sinhala holman video / sinh...   👻අත්භූත රාත්‍රිය https://studio.youtube.com/video/Xq5t... 👻බෝදිලිමාගේ හෝරාව    • Видео   👽මළවුන් පැමිණි මළගම    • holman katha / Sinhala holman video / sinh...   👽නදිනිගෙ විලාපය    • holman katha / Sinhala holman video / sinh...   👽මනෝකාය    • holman katha | Sinhala holman video | sinh...   👽වලව්වක ඉරනම    • holman katha | Sinhala holman video | sinh...   අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලද කතා මෙන්ම මා හට පෞද්ගලිකව ලබා දෙන කතාද මෙම චැනලය ඔස්සේ පල කරන බැවින් නිවැරදි කතු අයිතිය සදහන් කිරීමට උපරිම උත්සහා කරමි. යම්කිසි ආකාරෙයකින් කතු අයිතිය පිළිබද යම්කිසි ගැටලුවන් වෙයි නම් ඒ බව අප වෙත පහත ඊ මේල් ලිපිනය හරහා දැනුම් දෙනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු Contacts :- swbnpk@gmail.com