Перейти к содержимому

Was Kavi ( වස් කවි ) - by Minol Witharana

Minol Witharana Official

0:00 / 0:00

Was Kavi ( වස් කවි ) - by Minol Witharana

19 748 просмотров · 3 нед. назад
Minol Witharana Official
7,61 тыс. подписчиков
19 748 просмотров · 3 нед. назад
Was Kavi ( වස් කවි ) - by Minol Witharana Listen Now! 👉 ttps://share.amuse.io/track/minol-witharana-was-kavi 🎧 Track: Was Kavi ( වස් කවි ) 🎤 Artist: Minol Witharana 🎬 Type: Official Music Video 🎙️ Credits: Produced by — Lahiru Sandeep Mixed & Mastered by - Lahiru Sandeep Written & Performed by — Minol Witharana Video by — Isuru Lakshan 💭 Lyrics: (Hook) අද හෝ හෙට හෝ ආයි, ගමනේ නොනැවතී නැවතුන තැන ඔබ හෝ මම හෝ ආයි, අයි දැන් නැවතුනේ සිතා පසුතැව..// (Verse) කවි ලියලා මං ගිනි තියලා ඇවිලුණු ජීවිතය නිවන්නට පින් මදි, අවදි වෙන්න හැකි නම් හීනයක පිරිසිඳු කඳුළු හංගම් වැස්සක හඬකින් ගීතයක නුවර එළියෙන් බැස්සත්, දාඩියයි මහන්සියි ජීවිතේ පරමාර්ථයක් නැතුවත් දුවන්නේ මේ හති දාන් කොහෙද ශුක්‍රාණුවේ ඉඳලම අපි වෙන්න හැදුවෙත් එක පෙර භාවයක් නිවනක් හොයන්න කාලකන්ණි වෙන නෑ අමරණීය වෙනවාමයි ඩෝ, එකයි දුවන්නේ හති දාන් මඩොල් දූවෙන් පටන් අරගෙන, යාපනය ගිනි ලෑමට මන් කියවපු පොත් වල තිබ්බෙත් උන් එරෙහි වුන හැටි පද්ධතියට පෑගෙන ආගමක, සාම ගමනේ හිමි ළඟ අර සුනඛයෙකුට අපේ රටේ ජෙෂ්ටයොත් දෙකට නැමිලා වඳිනවා දැක්කා මරනවා දැක්කා මට මොකද බං රට හදන්න කලින් තව දවසක් කන්න විදියක් හොයපන් මේ හුත්තේ රටේ ඉඳලා හරි හමන් කලා කරුවෙක් හැදුනොත් අර ITN එකේ දොරමඩලාවේ කොට කැරියටත් කියපන්... මොනවාද හුත්තේ අකුරු ජාතියක් කැත විදියට පොතකට ලියලා ආර්ය සිංහල මන් කන්නේ කාව්‍යමයෙන් කැබිලිත්තෙන් වරෙන් සිල් තියලා මුන් හිතන්නේ මං කියන්නේ කින්ඩියට පිල් තියෙන්නේ මේ රටේ පිම්පියන්ට කව්ද හුත්තෝ දැන් මේවා ලියන්නේ වෙස්ට්නාහිර, drillteam කියලා... කේස් 🙏 Special Thanks: "To everyone who stood beside me and believed in this vision, your support means more than words." 📱 Connect with Me: Instagram — https://tinyurl.com/minolwitharanainsta TikTok — https://tinyurl.com/minolwitharanatiktok Spotify — https://tinyurl.com/minolwitharanaspo... Apple Music — https://tinyurl.com/minolwitharanaapple YouTube — @minolwitharanaofficial #waskavi #minolwitharana #minolwitharanamusic #SinhalaRap #srilankanmusic #darkrap #experimentalrap #officialmusicvideo #srilankanartist #newmusic2025 #sinhalamusic #undergroundmusic #srilankahiphop #independentartist #MinolWitharanaMusic