කච්චතිව් දූපතෙ අවසාන දවස / kachchatheevu island / #kachchatheevu
Trekking Chathuwa
0:00 / 0:00
කච්චතිව් දූපතෙ අවසාන දවස / kachchatheevu island / #kachchatheevu
52 просмотра · 5 дней назад
Trekking Chathuwa
643 подписчика
52 просмотра · 5 дней назад
අපි ජැෆ්න වලින් අනලෙයි තිව් ඇවිල්ල එහේ ඉඳල එතනින් කුරුකට්ටුවාන් ඇව්ල්ල තමා මේ කච්චතිව් යන්නෙ ... මේක දවස් තුනක ගමනක් වීඩියො කොටස් පහකට දැම්මෙ ... මේ අපේ අවසාන එපාම කරපු දවස කිව්වොත් නිවැරදියි ....
ඒ තරම් තදමදයක් අවසාන දවසෙ ඇති උණා කලින් ගියපු වතාවෙ එහෙම උනේ නෑ මේ පාර ලොකු සෙනඟක් ජිටිය .... ✅
kachchatheevu island