නූලකින් ඇහිබැමි සහ අනවශ්‍ය රෝම ඉවත් කරන්න ඉගෙන ගන්න|රූපලාවණ්‍යය පාඨමාලාව |01 පාඩම| eyebrow shaping
Rashu
0:00 / 0:00
නූලකින් ඇහිබැමි සහ අනවශ්‍ය රෝම ඉවත් කරන්න ඉගෙන ගන්න|රූපලාවණ්‍යය පාඨමාලාව |01 පාඩම| eyebrow shaping
121 092 просмотра · 1 год назад
Rashu
21,1 тыс. подписчиков
121 092 просмотра · 1 год назад
ඔන්න ළමයි අද ඉඳන් පටන් ගන්නවා අලුත් වැඩක් රූපලාවන්‍ය පාඨමාලාවක් අද ඉඳන් මම කරගෙන යනවා අද තමයි පළවෙනි පාඩම අනවශ්‍ය රෝම ඉවත් කිරීම සහ ඇහිබැම සැකසීම.ඉගෙන ගන්න ආස අයට ඉගෙන ගන්න අපහසු අයට මම හිතනවා මේක ලොකුම ලොකු උදව්වක් වෙයි කියලා මොකද මම මේක නොමිලේ කරන නිසා ඉතින් අනිත් අයට දැනගන්නත් මේක ශෙයා කරන්න.ලංකාවේ පළවෙනි යූටියුබ් චැනල් එක රූපලාවන් පාඨමාලා සම්පූර්ණයෙන් මුල ඉඳන් අගට කරන ඒකත් සම්පූර්ණයෙන්ම නොමිලේ මේකෙදි ඔයාට ප්‍රැක්ටිකල් සහ තීයරි දැනුම දෙකම ලබාගන්න පුළුවන්.
#eyemakeuptutorial #eyebrows #eyebrowtutorial #eyebrows #eyebrowshape #eyebrowmapping #treding #fullface #threding #beautyindustry