Перейти к содержимому

ගෙදර මතක් වෙනවද ? මේක අහන්න | José Silva Mind Control Technique for Students

Tharindu Speaks

0:00 / 0:00

ගෙදර මතක් වෙනවද ? මේක අහන්න | José Silva Mind Control Technique for Students

3 368 просмотров · 9 часов назад
Tharindu Speaks
21,7 тыс. подписчиков
3 368 просмотров · 9 часов назад
විදේශගත වෙලා ඉගෙනුම ලබන හෝ රැකියාවක් කරන කෙනෙක් විදිහට, ගෙදරින් ඈත්ව ජීවත් වෙනකොට තනිකම, පාලුව සහ Homesickness ඔබටත් දැනිලා ඇති ❤️ අලුත් රටක ජීවිතය ගොඩනගාගන්න අතරේ, Homesickness එක්ක සාර්ථකව මුහුණ දෙන්න පුළුවන් විවිධ ක්‍රම සහ අදහස් ගැන මේ වීඩියෝවෙන් කතා කරමු. විශේෂයෙන්ම විදේශගත ශිෂ්‍යයන් සහ තම පවුලෙන් ඈත්ව ජීවත් වන අය වෙනුවෙන් මේ වීඩියෝව වැදගත් වේවි. වීඩියෝ එක වටිනවා නම්, Like කරන්න, ඔබේ යහළුවන් සහ පවුලේ අය අතර Share කරන්න. 🔔 Tharindu Speaks Subscribe කරලා Bell Icon එකත් Click කරන්න, අලුත් වීඩියෝ එකක් එන හැම වෙලාවකම දැනගන්න. #homesickness #studentlifeinaustralia #psychology #සිංහල #tharinduspeaks